Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දහම දකින්නෝ ස්වල්පයහ - Ven Kiribathgoda Gnanananda Thero

Автор: Mahamevnawa

Загружено: 2019-12-01

Просмотров: 45261

Описание:

''සබ්බදානං ධම්මදානං ජිනාති - හැම දන් පරදවා ධර්මදානය ජය ගනී''
ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ Share කරන්න.

ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව Subscribe කරන්න.

අප්පකා තේ මනුස්සේසු - යේ ජනා පාරගාමිනෝ
අථායං ඉතරා පජා
- තීරමේවානුධාවති

මේ මනුෂ්‍යයින් අතර සංසාරෙන් එතෙර වෙලා නිවන කරා යන්නෙ ඉතාම ටික දෙනයි. අනික් පෘථග්ජන උදවිය ඔක්කොම ආයෙමත් මේ සංසාරෙට ම යි. මෙතෙරට ම යි දුවගෙන එන්නෙ.

යේ ච ඛෝ සම්මදක්ඛාතේ
- ධම්මේ ධම්මානුවත්තිනෝ
තේ ජනා පාරමෙස්සන්ති
- මච්චුධෙය්‍යං සුදුත්තරං

තථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ උදවිය එතෙර වෙන්ට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවෙලා සංසාරෙන් එතෙර වීම වූ නිවන කරා ම යනවා.

මෙම ධර්ම දේශනාවෙහි Audio පටය සහ සංයුක්ත තැටිය පිළිබඳ තොරතුරු - https://mahamevnawa.lk/gallery/dahama...

Mahamevnawa Monastery Sinhala Website : https://mahamevnawa.lk/
English Website : https://mahamevnawabm.org/
Facebook :   / mahamevnawa.lk  
SoundCloud Audio Library :   / mahamevnawa-lk  
Twitter :   / mahamevnawalk  
Instagram :   / mahamevnawalk  

Useful Links
--------------------
නව සූත්‍ර පිටක වෙබ් අඩවිය - https://sutta.mahamevnawa.lk/
Our Publications : https://mahamevnawa.lk/new-publications/
Meditation Instructions in Sinhala : https://mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : https://sambuddharajamaligawa.lk/
Jathaka Stories in Sinhala : https://jataka.mahamevnawa.lk/
Dhammapada Stories in Sinhala : https://dhammapada.mahamevnawa.lk/

දහම දකින්නෝ ස්වල්පයහ - Ven Kiribathgoda Gnanananda Thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..  වීරකැටිය නයිගල රජමහා විහාරස්ථානයේ ධර් ම දේශනය..

පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. වීරකැටිය නයිගල රජමහා විහාරස්ථානයේ ධර් ම දේශනය..

Фоновая музыка кафе для концентрации, учебы и глубокой продуктивности

Фоновая музыка кафе для концентрации, учебы и глубокой продуктивности

ක්‍රෝධ කරන කෙනාට වෙන දේ | Venerable Kiribathgoda Gnanananda Thero

ක්‍රෝධ කරන කෙනාට වෙන දේ | Venerable Kiribathgoda Gnanananda Thero

මිනිසාට ඇති විපත් තුන | 2019-04-13 | Kiribathgoda Gnanananda Thero

මිනිසාට ඇති විපත් තුන | 2019-04-13 | Kiribathgoda Gnanananda Thero

පින උපදින්න නම් කළ යුතු දේ | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

පින උපදින්න නම් කළ යුතු දේ | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

චතුරාර්ය සත්‍යය විස්තර වශයෙන් - Ven Kiribathgoda Gnanananda Thero

චතුරාර්ය සත්‍යය විස්තර වශයෙන් - Ven Kiribathgoda Gnanananda Thero

Guru | Do We Need a Guru? | Who Is a Guru? |What Does a Guru Do?| Discourse in English| Rajbir Singh

Guru | Do We Need a Guru? | Who Is a Guru? |What Does a Guru Do?| Discourse in English| Rajbir Singh

ආලවක විමනෙන් ඇසුනු ශ්‍රී සම්බුදු ගුණ වරුණාව​-1​-Ven Koralayagama SaranaThissa Thero-Poson Poya 2020

ආලවක විමනෙන් ඇසුනු ශ්‍රී සම්බුදු ගුණ වරුණාව​-1​-Ven Koralayagama SaranaThissa Thero-Poson Poya 2020

හේතුඵල දහම දැක කුසල් මුල් රැකගන්න | Ven. Kiribathgoda Gnanananda Thero

හේතුඵල දහම දැක කුසල් මුල් රැකගන්න | Ven. Kiribathgoda Gnanananda Thero

179)

179) "නිහඬ බව සුන්දරයි" ඉතිං ඔබත් සුන්දර වෙන්න | වාලෝදක ජාතකය | Jathaka Katha

ඔබේ ජීවිතයේ අවසන් දවස අද වුනොත්? | Most.Ven. Kiribathgoda Gnanananda thero

ඔබේ ජීවිතයේ අවසන් දවස අද වුනොත්? | Most.Ven. Kiribathgoda Gnanananda thero

Ven Higure Pagngnasekara Thero | 2023-02-23 | 04:00 PM (අවසාන ඉතිරිය සසරේ රැදෙන දෙයක් පමණි...)

Ven Higure Pagngnasekara Thero | 2023-02-23 | 04:00 PM (අවසාන ඉතිරිය සසරේ රැදෙන දෙයක් පමණි...)

පටිච්ච සමුප්පාදය 1 Ven. Kiribathgoda Gnanananda Thero

පටිච්ච සමුප්පාදය 1 Ven. Kiribathgoda Gnanananda Thero

සක් දෙවිඳුගේ බුදුගුණ වර්ණනාව - Ven. Kiribathgoda Gnanananda Thero

සක් දෙවිඳුගේ බුදුගුණ වර්ණනාව - Ven. Kiribathgoda Gnanananda Thero

හේතුඵල දහමෙහි හිර වූ සත්ත්වයා | Venerable Kiribathgoda Gnanananda Thero

හේතුඵල දහමෙහි හිර වූ සත්ත්වයා | Venerable Kiribathgoda Gnanananda Thero

මෙවන් අවස්ථාවක් නැවත නොලැබෙන්න පුලුවන් |Most Ven. Kiribathgoda Gnanananda Thero

මෙවන් අවස්ථාවක් නැවත නොලැබෙන්න පුලුවන් |Most Ven. Kiribathgoda Gnanananda Thero

සරණ තියාගෙන අසරණ වෙන්න එපා! වහ වහා ගෞතම සසුන පිළිසරණ කරගන්න.

සරණ තියාගෙන අසරණ වෙන්න එපා! වහ වහා ගෞතම සසුන පිළිසරණ කරගන්න.

හරියටම දැනගන්න මොකක්ද මේ ප්‍රඥාව | Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

හරියටම දැනගන්න මොකක්ද මේ ප්‍රඥාව | Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

සිත රැක ගැනීම මෙතරම් වටිනවද?|koralayagama saranathissa thero bana 2023

සිත රැක ගැනීම මෙතරම් වටිනවද?|koralayagama saranathissa thero bana 2023

මේ අය කා කොටාගන්නේ ඇයි කියලා දන්නවා ද? | Venerable Kiribathgoda Gnanananda Thero

මේ අය කා කොටාගන්නේ ඇයි කියලා දන්නවා ද? | Venerable Kiribathgoda Gnanananda Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]