Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මේක යුද්දයක් කිසිම සමාවක් නැති☠️| FOOD CHALLENGE😍| දූපතේ ජීවිතේ DAY-19 | BINARIO12 | ELBA ISLAND🏝

Автор: Binario 12

Загружено: 2020-11-20

Просмотров: 136867

Описание:

#මේක_යුද්දයක් #FOOD_CHALLENGE #DAY_BY _DAY #දූපතේ_ජීවිතේ #හැම_දේම_අත_ඇරලා #Binario12

🛑මුලු දූපතටම වහිනවා එලියට බැහැ ගන්න බැරි තරම්ම.අද අපි මේ FOOD CHALLENGE එක කරේ වැස්සකට අපේ වගේම අපිත් එක්ක ඉන්න ඔයාලගෙ මේ දරැනු ආතල් එක කඩන්න දෙන්න බැරි නිසා😍.මේ Fun එක දෙන එක නැවැත්තුවොල් උබල අපිට දෙහි කපනවා sure.
ඒ බයටම food challenge එක කරේ😭ආදරෙයි හදවතින්ම❤️.
අපි දෙන්නට පුලුවන් උපරිමෙන් කරා.වීඩියෝ කරද්දි අනිවාර්යෙන්ම අඩු පාඩු සිද්ද වෙන්න ඇති ඒකට නම් සමා වෙන්න ඕනි❤️.

🛑✈️ITALIAN LESSON 🇮🇹
1) UNO - ඌනො -එක
2) DUE- දූවෙ-දෙක
3) TRE- ත්‍රේ - තුන
4) QUATRO- ක්වත්‍රො - හතර
5) CINQUE- චිංකුවෙ- පහ
6) SEI සෙයි හය
7) SETTE - සෙත්තෙ -හත
8) OTTE - ඔත්තො - අට
9) NOVE - නෝවෙ - නවය
10) DIECI - දියේචි -දහය

⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
.බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️

WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
  / 1548986491948731  
☎️TEL; +94 31 2249060


📽 Don't forget to Subscribe our channel
   / @binario12  

📸 Follow us on Instagram
  / binario_12  

🎥eqipement
GoPro MAX
Dji Mavic Pro 2

☮️💟
Travel more
Love better
Hate less

මේක යුද්දයක් කිසිම සමාවක් නැති☠️| FOOD CHALLENGE😍| දූපතේ ජීවිතේ DAY-19 | BINARIO12 | ELBA ISLAND🏝

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

MOTHERING My Last-Minute Christmas Shopping! | Vice Ganda

MOTHERING My Last-Minute Christmas Shopping! | Vice Ganda

Tragedia na zamarzniętym stawie. Nie żyje 7-latek, jego matka walczy o życie

Tragedia na zamarzniętym stawie. Nie żyje 7-latek, jego matka walczy o życie

Media Noche Wars with Mommy Pinty | Toni Gonzaga

Media Noche Wars with Mommy Pinty | Toni Gonzaga

Śnieżny koszmar. Noc w samochodach na S7

Śnieżny koszmar. Noc w samochodach na S7

Man Adarei (මං ආදරෙයි) | Episode 46 | 30th December 2025

Man Adarei (මං ආදරෙයි) | Episode 46 | 30th December 2025

First Christmas In Our New Home by Alex Gonzaga

First Christmas In Our New Home by Alex Gonzaga

FLINCH | ZEINAB HARAKE

FLINCH | ZEINAB HARAKE

මේ රෙසිපි එක දන්නවා නම් ඔයා කවදාවත් ඉතිරි බත් විසි කරන්නේ නෑ 😌| Simple Rice Pizza Recipe in Pan

මේ රෙසිපි එක දන්නවා නම් ඔයා කවදාවත් ඉතිරි බත් විසි කරන්නේ නෑ 😌| Simple Rice Pizza Recipe in Pan

Sirasa Lux Ru Ra 2025 (සිරස Lux රූ රෑ) ✨ | 31st December 2025 | Sirasa TV

Sirasa Lux Ru Ra 2025 (සිරස Lux රූ රෑ) ✨ | 31st December 2025 | Sirasa TV

NOCHE BUENA

NOCHE BUENA

අලුත් ගෙදර HOME TOUR එක 💕🥳 මේ අවුරුද්දෙ අන්තිම VLOG එක 🥹 | Saranya’s new home 🏠 #saranya #disasekara

අලුත් ගෙදර HOME TOUR එක 💕🥳 මේ අවුරුද්දෙ අන්තිම VLOG එක 🥹 | Saranya’s new home 🏠 #saranya #disasekara

SUPERMARKET ඇටෑක්🧨🛒| FOOD+ SHOPPING+TRAVEL + FUN | දූපතේ ජීවිතේ DAY-38 | BINARIO12 | VLOGSMAS🎄

SUPERMARKET ඇටෑක්🧨🛒| FOOD+ SHOPPING+TRAVEL + FUN | දූපතේ ජීවිතේ DAY-38 | BINARIO12 | VLOGSMAS🎄

Marek Jakubiak: Naród polski zadał egzamin w kampanii wyborczej na prezydenta.

Marek Jakubiak: Naród polski zadał egzamin w kampanii wyborczej na prezydenta.

හස්බන්ඩ් Vs වයිෆ් යුද්දෙ 😡🤬| FOOD CHALLENGE😍| දූපතේ ජීවිතේ DAY-26 | BINARIO12 | ELBA ISLAND🏝

හස්බන්ඩ් Vs වයිෆ් යුද්දෙ 😡🤬| FOOD CHALLENGE😍| දූපතේ ජීවිතේ DAY-26 | BINARIO12 | ELBA ISLAND🏝

PARALIŻ NA DROGACH. ATAK ZIMY W PÓŁNOCNEJ POLSCE

PARALIŻ NA DROGACH. ATAK ZIMY W PÓŁNOCNEJ POLSCE

අපි Life එක Balance කරන හැටි | වියදම් බෙදාගන්නේ කොහොමද 💴 ? | Ep 4 | ChatterPod

අපි Life එක Balance කරන හැටි | වියදම් බෙදාගන්නේ කොහොමද 💴 ? | Ep 4 | ChatterPod

ගෙදරදිම Pizza හදාගන්න🍕| අඩු වියදමින් Pizza හදමු🤩| දූපතේ ජීවිතේ DAY-30 | BINARIO12 | ELBA ISLAND🏝

ගෙදරදිම Pizza හදාගන්න🍕| අඩු වියදමින් Pizza හදමු🤩| දූපතේ ජීවිතේ DAY-30 | BINARIO12 | ELBA ISLAND🏝

СКУПИЛИ ВЕСЬ Магазин Stranger Things в Дубаи / Вики Шоу

СКУПИЛИ ВЕСЬ Магазин Stranger Things в Дубаи / Вики Шоу

PILNA NARADA Z PREZYDENTEM - SYTUACJA JEST POWAŻNA

PILNA NARADA Z PREZYDENTEM - SYTUACJA JEST POWAŻNA

නිවැරදිව රසට අල පරාට හදමු/ Aloo Paratha recipe by Waruni’s Kitchen

නිවැරදිව රසට අල පරාට හදමු/ Aloo Paratha recipe by Waruni’s Kitchen

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]