Nisal Sathsara Ft.
Автор: Nisal Sathsara
Загружено: 2025-09-11
Просмотров: 1439090
ආලවන්ත හීනයේ (Aalawantha Heenaye) Official Music Video by Nisal Sathsara
Spotify - https://open.spotify.com/album/5ozU6i...
Apple Music - / alawantha-heenaye-single
YouTube Music - • Album - Alawantha Heenaye
Stream/Download - https://bonfire.vyd.co/AalawanthaHeenaye
Powered By Bonfire Sri Lanka
Artist - Nisal Sathsara
Music & Melody - Raveen Tharuka
Lyrics - Asiri Perera
Mix & Mastering - Nimesh Kulasinghe
Guitars - Pabasara Kannangara
Esraj - Venura Sachintha
Video Production - Red Films
Video Director - Dew
DOP - Yohan Roshitha
Assistant Director - Ramesh Bethmage
Production Manager - Nirod Kalukottage & Nethmal Nayanasara
Production Designer - Dilini Upamalika
Video Script Writer - Nirod Kalukottage
End Quote Voice - Nirod Kalukottage
Light Assistant - Gayathra
Camera Assistant - Ashan P
MUA - Tharaka Adhikari
Lyrics
සේයාවේ මා වේලා
නුඹේ හදවත ගැඹරේ සඟවාලා
මතකයි කී කතා
සැනසෙන්නේ කොහොමද නුඹ නැති දා
අඳුරේ මා වෙලෙනා
උන්මාදේ ප්‍රාර්ථනා
ආලවන්ත හීනයේ
නුඹේ රූපේ ඇඳෙනවා
රහසින් ඇවිදන්
මේ නලලතම සිඹිනවා
ආලවන්ත හීනයේ
නුඹේ රූපේ ඇඳෙනවා
රහසින් ඇවිදින්
ඒ සෙනෙහේ මා නිවෙනවා
හද ගැහෙනා වාරයේ
මේ මතකය අවාරයේ
කරුණු විමසාවී නෙතු බොඳවෙලා
ඒ උණුහුම්ම යාමයේ
සිත බැඳිලා ආදරේ
එනතුරු මා හිඳිමි මඟ බලා
සිහිනයක පාවුණේ
මා අතරමං වුණේ
කඳුළු හැංඟු හිතක් හැඬුවා රහසේ
ආලවන්ත හීනයේ
නුඹේ රූපේ ඇඳෙනවා
රහසින් ඇවිදන්
මේ නලලතම සිඹිනවා
ආලවන්ත හීනයේ
නුඹේ රූපේ ඇඳෙනවා
රහසින් ඇවිදින්
ඒ සෙනෙහේ මා නිවෙනවා
Cast
Sachin Chathuranga
Dasuni Navodya
Sudath Anthony
Sudarshi Galanigana
Nishantha Sandabarana
Avantha Perera
Dammika Hettige
Additional Cast
Maheshi Dissanayake
Nayana Darshani
Suwandi Dissanayake
Samudi Ruwinsara
Thilina Prasad
Samiru Francis
Mario Francis
Aloka Hiruni
Shanuka Kavishka
Anjanie Somarathne
Buddini Palihakkara
Samadhi Herath
Geeth Sandaruwan
Sasindu fernando
Himarsha Wanniarachchi
Danith Wanniarachchi
Thisara Himsara
Special Thanks
Mr. Shehara Sandaruwan
Lawyer Nishantha Sandabarana
Mr. Kisura Maneth by KM Studio
Lawyer Vidura P. Manchanayake & Staff
Mr. Waruna Dissanayake & Mrs. Maheshi Dissanayake
Mr. Gayan Mahagalage
Mr. Akash Tharuka
Mr. Pubudu Buddika
Miss. Malee Jayaweerage
Aalawantha Heenaye (ආලවන්ත හීනයේ ) Official Music Video by 2025 Nisal Sathsara under exclusive license to Bonfire Sri Lanka
Any reproduction or illegal distribution of the content in any form will result in immediate action against the person concerned.
All rights reserved ©️
#nisalsathsara #raveentharuka #Aalawanthaheenaye #sachinchathuranga #dasuninavodya #Sudathanthony
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: