#074
Автор: FORWARD BIAS
Загружено: 2025-05-04
Просмотров: 3501
ඉතා කුඩා අවදියේ සිට electronics විෂය පිළිබඳ ඇති උන දැඩි ආශාව නිසා විවිධ ආකාරයෙන් එකතු කර ගත් Test Equipment සිය ගණනක් ඇති මුත් ඒවායින් ඉතිරව ඇත්තේ ස්වල්පයක් පමණි .. සමහර ඒවා මිතුරන්ට ලබා දී නැවත නොලැබුණි , තවත් සමහරක් කාලයා විසින් බිලි ගන්නා ලදී .. තවත් සමහරක් මගේම නොදැනුවත් කමින් විනාශ උනි ඒ අතරින් අකුණු වලට බිලි උණු yokogawa signal explorer 1640 osciloscope එක මට අදත් ගෙන දෙන්නේ දෑසට කඳුලකි ... ඕනවට වඩා නිවැරදි results ගැනීමේ අටියෙන් modify කිරීමට ගොස් සම්පුර්නයෙන්ම් විනාශ උන HAMEG 5010 real time spectrum analyzer එකද මට තාම අමතක කර ගන්නට බැරිය ... කොහොම හරි මගේ ගොන් කම් වලට ඔරොත්තු දීගෙන අද වනතුරු බෙල්ල බේරාගෙන සිටින Test equipment ටික මේ video එකෙන් මම හඳුන්වා දෙමි .
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: