Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

උඩවත්ත කැලේ Udawattakele Forest

Автор: Travelaya

Загружено: 2024-06-25

Просмотров: 966

Описание:

උඩවත්ත කැලේ වන රක්ෂිතය උඩවත්ත කැලේ ලෙස බොහෝ විට උච්චාරණය කරනු ලබන අතර එය මහනුවර නගරයේ කඳු මුදුනක පිහිටි ඓතිහාසික රක්ෂිත වනාන්තරයකි.එය හෙක්ටයාර 104 එනම් අක්කර 257 ක විශාලවිශාලත්වයකින් සමන්විතය.
උඩරට රාජධානිය පැවති සමයේ උඩවත්තකැලේ සිංහල භාෂාවෙන් "උඩ වාසල වත්ත" ලෙස හඳුන්වනු ලැබුවේ "රාජ මාලිගාවට ඉහලින් පිහිටි උද්‍යානය" ලෙස පැවති නිසාය.
උඩවත්තකැලේ යනු ප්‍රසිද්ධ කුරුල්ලන් නැරඹීමේ ස්ථානයක් ලෙසද හඳුන්වා දෙයි.මෙහි පක්ෂි විශේෂ 80 ක් පමණ අභයභූමියේ වාර්තා වී ඇත.
උඩවත්ත කැලේ නැරඹීමට නැරඹුම් ගාස්තු ලෙස වැඩිහිටි ටිකට් පතක් රුපියල් 75 ක් ලෙස මිලදී ගෙන ඇතුල් විය යුතුව තිබේ.
සොබාදහමට කිසිම හානියක් නොවන පරිදි ගමන් මාර්ගය සාදා ඇති අතර එය නරඹන්නට යන ඔබත් එහි මතකයන් ජිවිතයට එකතු කරගන්න.
තවද විශේෂයෙන්ම මතක් කළයුතු වන්නේ කිසිදු විටෙක උඩවත්ත කැලේ සීමාව තුළ හෝ ඒ අවට කිසිදු ඩ්‍රෝන් වීඩියෝගත කල නොහැකි බව මතක් කල යුතුයි.එයට කිසිදු අවසරයක් නැහැ.
…………………………………............................................

Udawatta Kale Forest Reserve,often pronounced as Udawatta Kale,is a historic forest reserve located on a hilltop in Kandy city.It covers an area of ​​104 hectares i.e. 257 acres.
During the reign of the Udarata Kingdom, Udawattakele was called "Uda Vasala Watta"in Sinhala because it was "the garden above the royal palace".
Udawattakele is also known as a famous bird watching place.Around 80 species of birds have been recorded in the sanctuary.
To visit the Udawatta forest, one has to buy an adult ticket at 75 rupees as the entrance fee.
The route has been made without any harm to the nature and you who are going to visit it will also add its memories to your life.
And it should be remembered that no drone can be videotaped in or around Udawatta forest.There is no permission for that.
…………………………………............................................

உடவத்த காலே வனப்பகுதி,அடிக்கடி உடவத்த காலே என உச்சரிக்கப்படுகிறது,இது கண்டி நகரத்தில் உள்ள மலையில் 104 ஹெக்டேர் அல்லது 257 ஏக்கர் பரப்பளவைக் கொண்டுள்ளது.
உடரட இராச்சியத்தின் ஆட்சியின் போது, ​​உடவத்தகெலே "அரச அரண்மனைக்கு மேலே உள்ள தோட்டம்" என்பதால் சிங்களத்தில் "உட வாசல வத்த" என்று அழைக்கப்பட்டது.
உடவத்தகெலே ஒரு புகழ்பெற்ற பறவை கண்காணிப்பு இடமாகவும் அறியப்படுகிறது.இந்த சரணாலயத்தில் சுமார் 80 வகையான பறவைகள் பதிவு செய்யப்பட்டுள்ளன.
உடவத்த வனப்பகுதியை பார்வையிட நுழைவுக் கட்டணமாக 75 ரூபாவில் வயது வந்தோருக்கான பயணச்சீட்டு வாங்க வேண்டும்.
இயற்கைக்கு எந்த பாதிப்பும் ஏற்படாத வகையில் இந்த பாதை அமைக்கப்பட்டுள்ளது, இதை பார்க்க செல்லும் நீங்களும் உங்கள் வாழ்வில் அதன் நினைவுகளை சேர்க்கலாம்.
மேலும்,உடவத்தை காட்டில் அல்லது அதைச் சுற்றி எந்த ஒரு ஆளில்லா விமானத்தையும் வீடியோ எடுக்க முடியாது என்பதை நினைவில் கொள்ள வேண்டும்.
……………………………………………..................................

#travel #travel_life #sri_lanka #kandy #ceylon #nature #central_province #Hanthana #wonderful_sri_lanka #traveling #enjoy_life #birds #park
............................................................................

Background music
You tube audio Library

Titties Track : Violet Spirit
Artists : Dan Henig

Titties Track : Forest Lullabye
Artists : Asher Fulero

............................................................................

Video එක හොඳයි නම් ලස්සනයි නම් වටිනවා නම් ඔයාලගේ වටිනා අදහස් comment box එකේ comment කරගෙන යන්න.අඩුපාඩු ඇතිනම් ඒවත් comment කරගෙන යන්න.එය ගොඩක් අගය කරනවා.
❤️❤️❤️යි හැමදාමත් ❤️❤️❤️යි
❤️❤️හැමෝටම❤️❤️
............................................................................

If you interested in my work,you can
subscribe me 👇👇

   / @travelaya_777  
………………………………………….....................................

Click bell 🔔🔔
Like 👍👍
Comment ✍️✍️📝
Share 🫂🫂
……………….…………………………….................................

🙋🙋 don't forget to follow us on
Social media 🙋🙋

…………….❤️❤️❤️❤️❤️……………

🙋🙋 Let’s be friends 🙋🙋

……………………………………………..................................

👍👇 Follow on Tiktok 👍

-https://www.tiktok.com/@travelaya.lk?...

👍👇 Follow on Facebook 👍

-https://www.facebook.com/profile.php?...

👍👇 Follow on Insatagram 👍

https://instagram.com/travelaya.lk?ig...

👍👇 Follow on What's app 👍

https://whatsapp.com/channel/0029VaDa...

👍👇 Subscribe Youtube 🔔👍👇

   / @travelaya_777  
……………………………………………..................................
❤️❤️Thanka you fot watching❤️❤️
......................................………………………................

උඩවත්ත කැලේ Udawattakele Forest

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කඳු යායක් මැද..සුන්දර වෑමැඩිල්ල.vlog 37 Travelaya #හිතට_වැදුන_හිත_ගිය_තැන් #2025 #travel #besttravel

කඳු යායක් මැද..සුන්දර වෑමැඩිල්ල.vlog 37 Travelaya #හිතට_වැදුන_හිත_ගිය_තැන් #2025 #travel #besttravel

ජාතියක් ආගමක් නැති කල්ලතෝනියා... ඇද්ද අහගත්තා හොඳ පදෙන්.. ඔමායාට දුවන්න පාරත් මදි.. සිරස සටන උණුසුම්

ජාතියක් ආගමක් නැති කල්ලතෝනියා... ඇද්ද අහගත්තා හොඳ පදෙන්.. ඔමායාට දුවන්න පාරත් මදි.. සිරස සටන උණුසුම්

Udawattta Kele (Royal Forest Garden) - උඩවත්ත කැලේ

Udawattta Kele (Royal Forest Garden) - උඩවත්ත කැලේ

විජයාවගමනයට පෙර තිබූ දැවැන්ත ශිෂ්ටාචාරයේ සාධක  #srilanka  මහාවංශයෙන් වැසුණු ලක්දිව ඉතිහාසය  ​

විජයාවගමනයට පෙර තිබූ දැවැන්ත ශිෂ්ටාචාරයේ සාධක #srilanka මහාවංශයෙන් වැසුණු ලක්දිව ඉතිහාසය ​

ශ්‍රී ලංකාවට ආවේණික  වනසතුන්ගේ පාරාදීසයක් මැදින් ගිය Hunas Falls Plantation Trekking

ශ්‍රී ලංකාවට ආවේණික වනසතුන්ගේ පාරාදීසයක් මැදින් ගිය Hunas Falls Plantation Trekking

Это Самое Большое Гнездо в Мире, которое Побило Все Рекорды!

Это Самое Большое Гнездо в Мире, которое Побило Все Рекорды!

Почему у самолета

Почему у самолета "ДЫРА" в Хвосте?

I'm Building a Free Pallet House in 129 Days in the Forest

I'm Building a Free Pallet House in 129 Days in the Forest

රාවණ, සිදුහත් තාපසතුමා පස්වග මහනුන් වැඩසිටි අඩවිය ලකේගල | Lakegala Rawana | History of Sri Lanka

රාවණ, සිදුහත් තාපසතුමා පස්වග මහනුන් වැඩසිටි අඩවිය ලකේගල | Lakegala Rawana | History of Sri Lanka

මිනිස් වාසයෙන් අත්හල දන්දෙණිකුඹුර | Abandoned Village Dandenikumbura | @sanchaarakaya  | Part 2

මිනිස් වාසයෙන් අත්හල දන්දෙණිකුඹුර | Abandoned Village Dandenikumbura | @sanchaarakaya | Part 2

Как ПРАВИЛЬНО точить ножи. Северная Осетия.

Как ПРАВИЛЬНО точить ножи. Северная Осетия.

නුවර ආවොත් අමතක නොකර යන්න - උඩවත්ත කැලේ | Udawaththa Kele

නුවර ආවොත් අමතක නොකර යන්න - උඩවත්ත කැලේ | Udawaththa Kele

රාජ් සෝමදේවයන්ගේ මීමුරේ කැණීම  03 |  Meemure Excavations | Unlimited History Sri lanka 171 - 03

රාජ් සෝමදේවයන්ගේ මීමුරේ කැණීම 03 | Meemure Excavations | Unlimited History Sri lanka 171 - 03

Путешествие по Пакистану - Каракорумское шоссе

Путешествие по Пакистану - Каракорумское шоссе

ආදි මානව ගුහා සිතුවම් සොයා/cave art/දොරවක ඇතු බැඳි ලෙන/prehistoric man

ආදි මානව ගුහා සිතුවම් සොයා/cave art/දොරවක ඇතු බැඳි ලෙන/prehistoric man

පැරණි තෙල්දෙණිය නගරය Old Teldeniya city ලස්සන දෙරණ Lassana Derana

පැරණි තෙල්දෙණිය නගරය Old Teldeniya city ලස්සන දෙරණ Lassana Derana

Тайны жизни кротов: что их так тянет на наши участки?

Тайны жизни кротов: что их так тянет на наши участки?

Udawatta kale Kandy Vlog 6 🌧️🌱🍃(Most unprofessional Vlog ever 😂😂)

Udawatta kale Kandy Vlog 6 🌧️🌱🍃(Most unprofessional Vlog ever 😂😂)

සුන්දර දොළොස්බාගේ පහු කරගෙන නාවලපිටියට #දොළොස්බාගේ #Dolosbage

සුන්දර දොළොස්බාගේ පහු කරගෙන නාවලපිටියට #දොළොස්බාගේ #Dolosbage

Не Заводите Малинуа, Пока Не Посмотрите Это Видео!

Не Заводите Малинуа, Пока Не Посмотрите Это Видео!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]