බුදුන් වහන්සේටත් ගැලවීමට නොහැකි වුන වසවර්ති මාරයාගේ ඔබ නොඇසූ කතාව | Real Story of Reaper | Naifm
Автор: Naifm
Загружено: 2022-12-24
Просмотров: 108382
බුදුදහමෙ හැටියට අපි අහල තියන කාරණයක් තමයි අපි ගොඩක් පින් කළොත් දිව්‍ය ආත්මයක් ලබාගන්න පුලුවන් කියන කාරණය.එතකොට දිව්‍ය. ආත්ම ලබාගෙන ඉන්න දෙවි වරුන්ගෙන් වැඩිම සැප ලබන දෙවියන් කවුද කියල ඇහුවොත් අද මේ වීඩියෝව බලන ඔයල අවසානයෙ අනිවාර්යෙන් පුදුමයට පත්වෙනව.ඒ වෙනකවුරුත් නිසා නෙවෙයි .වසවර්ති මාර දිව්‍ය පුත්‍ර්‍යා.. මේ මාරයා කල්ප ගානක් පින් කරලලු මේ තනතුර ලබාගෙන ඉන්නෙ.අදහන්නත් අමරුයි නේද? සියල්ල බුදුදහමේ මූලශ්රවලට අනුව දැනගන්න රැදෙන්න අදත් වෙනද වගේම මේ ගවේශනාත්මක වීඩියෝවේ අවසානය වෙනතෙක්ම.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: