Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගායන ශිල්පී චාමර රනවක අලුත්ම ගීත එකතුව | 2025 | Chamara ranawaka top song collection

Автор: Play Music 11K

Загружено: 2025-07-29

Просмотров: 128947

Описание:

හොදම සංගීත රහට එලිමහන් ප්‍රසංග කලාවෙ අසිරිය බලන්න එක් වෙන්න අපි සමඟ
🎵👇play music 11K 🪘👌

ආයුබෝවන් ඔයාල හැමෝටම සාදරයෙන් සහ ආදරයෙන් පිලිගන්නව අපේ නාලිකාවට
මෙම නාලිකාවෙන් පැරණි සහ අලුත්ම සජීවී ප්‍රසංග ගොන්නක් ඔබේ රසවින්දනය සදහා තිලිණ කරන අතර ඒ අතරින් හොදම තැන් ඔබේ රසවින්දනයට වඩ වඩාත් ලං කීරීමයි අපේ අපේක්ෂාව මේ සදහා ගායන ශිල්පීන් සහ වාදන ශිල්පී මහතුන් හා මහත්මියන්ගෙන් අවසර ඉල්ලා සිටීමටත් මෙය අවස්තාවක් කරගන්නෙමු.🙏
සංගීත කලාවෙ නව පෙරලියක් ඇති වී ඇති කාලෙක එකල සංගීත කලාවෙ රසය ඔබ හමුවේ තැබීමයි අපේ මෙම නාලිකාවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන්නෙ. නව යුගයේද හොදම අවස්තා සමගිනුත් ඔබ අප හමුවීමට අපේක්ෂා කරන්නෙමු .
අපට ආදරේ කරන ඔබට අපගේ අවංක ආදරය ❤️ අප සමග සම්බන්ධ වීමට පහල විස්තරය බලන්න 👀

මෙම සියලු ගීත වල අයිතිය එම ගීත වල පහත අය සතු වේ.
පද රචකයන්
සංගීත අධයක්ෂකවරුන්
ගායන ශිල්පීන්
පසුබිම් සංගීත ශිල්පීන්
සහ එම ගීතවල වත්මන් හිමිකරුවන් හට අපගෙ ගෞරවය ප්‍රනමය පුද කර සිටින්නෙමු.🙏
එසේම මෙම ප්‍රසංග සංවිධානය කර සියලුම දෙනටම සහ එම ආයතනවලට අපගේ ගෞරවය සහ ස්තූතිය

ඒ අතරම මෙම එලිමහන් ප්‍රසංග කැමරා ඇසට අසු කරගන්න එම කැමරා ශිල්පී ආයතනවලටද අපගෙ ස්තූතිය සහ ප්‍රනාමය පුද කර සිටින්නෙමු .
එලිමහන් ප්‍රසංග කලාවේ වත්මන් සහ අතීත මතක ඉදිරි අනාගතයේ අයට දැක බලාගැනීමට සහ මෙවන් ප්‍රසංග සංවිධානය කීරීම සදහා හොදම අවබෝධයක් ලබා ගැනීමට මෙම video උපකාර වේවි යැයිද අපි බලාපොරොත්තු වන්නෙමු.
හැමදාමත් එලිමහන් ප්‍රසංග කලාවෙ උන්නතිය බලාපොරොත්තු වී වැඩ කරන සියලු දෙනාටම ජය වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
සියලු දෙනාටම අපගෙ ස්තූතිය පුද කර සිටින්නෙමු

අපේ වීඩියෝ වලට ආසනම් කැමතියි නම් අපිව subscribe කරල තියාගන්න අලුත්ම එකක් බලන්න ඕනිනම් එකතු වෙන්න අපි සමග.

ඕනෑම දැනුම් දීමක් සම්බන්ධව සහ අප සමග සම්බන්ධ වීමට පහත දුරකථන අංකය අමතන්න
0716628882
🤗 Join us play music 11K to see the wonder of outdoor concert art with the best music. Hello everyone, welcome to our channel This channel brings a bunch of old live performances for your enjoyment and we hope to bring the best of them closer to your enjoyment.
We will take this as an opportunity to request permission from the singers and instrumentalists.🙏 At a time when there has been a new revolution in the art of music, we hope to present the taste of the art of music to you through this channel.

We look forward to meeting you with the best opportunities in the new era. Our sincere love to you who love us ❤️ See details below to contact us 👀 If you like our videos, subscribe us Join us if you want to see a new one. One more thing, friends are kindly invited to subscribe to our 🌻🥰Trevel book 🌱 youtube channel and watch us ❤️🤗

production Channel owner - Janaka prasad de silva Contact details - 0716628882
Facebook - janaka prasad silva

Thank you for watching us and stay with us everyday
Thank you again
බොහොම ස්තූතිය 🙏
🎸🎸🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🥰🙏
©️ janaka prasad silva

ගායන ශිල්පී චාමර රනවක අලුත්ම ගීත එකතුව | 2025 | Chamara ranawaka top song collection

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Chamara ranawaka live in concert top song collection | Vol - 03 |මේ දිනවල හැමෝම හොයන කෙනා තමයි  මෙයා

Chamara ranawaka live in concert top song collection | Vol - 03 |මේ දිනවල හැමෝම හොයන කෙනා තමයි මෙයා

චාමර රණවක හොඳම ගීත එකතුව (ගී පද සමගින්) | Chamara Ranawaka Best Songs Collection 💫 | ලyrics

චාමර රණවක හොඳම ගීත එකතුව (ගී පද සමගින්) | Chamara Ranawaka Best Songs Collection 💫 | ලyrics

Damith Asanka Hithata Danunu Gee 4 (දමිත් අසංකගේ හිතට දැනුනු ගී)

Damith Asanka Hithata Danunu Gee 4 (දමිත් අසංකගේ හිතට දැනුනු ගී)

Джем – Чхамара Ранавака

Джем – Чхамара Ранавака

🔴Live - Hadawath Hatana Chamara Damith ( හදවත් හටන චාමර දමිත් එකට එක ) Sindu Lanka live sindu

🔴Live - Hadawath Hatana Chamara Damith ( හදවත් හටන චාමර දමිත් එකට එක ) Sindu Lanka live sindu

Джем – Malsara

Джем – Malsara

දෙහි මලක් වගේ (Dehi Malak Wage) Remix - Kingsley Peiris | Chill Sunset Vibes

දෙහි මලක් වගේ (Dehi Malak Wage) Remix - Kingsley Peiris | Chill Sunset Vibes

Chamara ranawaka|(චාමර රණවක)𝗜𝗡𝗙𝗜𝗡𝗜𝗧𝗬 𝗠𝗨𝗦𝗜𝗖 𝗟𝗞#virl #srilanka #trending

Chamara ranawaka|(චාමර රණවක)𝗜𝗡𝗙𝗜𝗡𝗜𝗧𝗬 𝗠𝗨𝗦𝗜𝗖 𝗟𝗞#virl #srilanka #trending

Purple Range NonStop 3 | 123 | පර්පල් රේන්ජ් - 123 | One Two Three

Purple Range NonStop 3 | 123 | පර්පල් රේන්ජ් - 123 | One Two Three

චාමර රනවක මේ පාර නත්තල හැඩ කරපු හැටි | chamara ranawaka with sahara flash 2023 End

චාමර රනවක මේ පාර නත්තල හැඩ කරපු හැටි | chamara ranawaka with sahara flash 2023 End

(රුක්ෂි නන්ස්ටොප්)Best Sinhala Nonstop || Rukshan Madhushanka || Rukshi Part 3|| Live Show

(රුක්ෂි නන්ස්ටොප්)Best Sinhala Nonstop || Rukshan Madhushanka || Rukshi Part 3|| Live Show

Rukshi with  Reverb | රුක්ෂි බදුරලියේදී ගැයූ සුපිරි ගී එකතුවට රිවබ් දුන්න පට්ට බැකින් එක🔥

Rukshi with Reverb | රුක්ෂි බදුරලියේදී ගැයූ සුපිරි ගී එකතුවට රිවබ් දුන්න පට්ට බැකින් එක🔥

chamara ranawaka live with saharaflash new (චාමර රනවක සහරා ෆ්ලෑෂ් සමග )

chamara ranawaka live with saharaflash new (චාමර රනවක සහරා ෆ්ලෑෂ් සමග )

Flashback Old backing collection vol -9 | පරන මතක අවුස්සන ගීත එකතුවක් | දුරක යද්දි දැනෙනව වැඩියි

Flashback Old backing collection vol -9 | පරන මතක අවුස්සන ගීත එකතුවක් | දුරක යද්දි දැනෙනව වැඩියි

Danapala Udawatta songs | danapala udawatta nonstop | sinhala songs | old Songs

Danapala Udawatta songs | danapala udawatta nonstop | sinhala songs | old Songs

Damith Asanka  (දමිත් අසංක) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | Freedom Fun Blast Kirindiwela with 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

Damith Asanka (දමිත් අසංක) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | Freedom Fun Blast Kirindiwela with 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

Gunadasa Kapuge Nonstop & Chamara Ranawaka @Chamara weerasinghe | Sinhala Nonstop | Sinhala New Song

Gunadasa Kapuge Nonstop & Chamara Ranawaka @Chamara weerasinghe | Sinhala Nonstop | Sinhala New Song

Sinhala Songs | Most Popular Sinhala Songs of 2025 | Shirley, Jothipala, Chamara, Damith Asanka

Sinhala Songs | Most Popular Sinhala Songs of 2025 | Shirley, Jothipala, Chamara, Damith Asanka

චාමර රනවක වේදිකාවෙ කරන ඔක්කොමටික බලන්නකෝ.| chamara ranawaka best song collection

චාමර රනවක වේදිකාවෙ කරන ඔක්කොමටික බලන්නකෝ.| chamara ranawaka best song collection

Serious Rukshi ගේ  සුපිරි NONSTOP ටිකක් එක දිගටම

Serious Rukshi ගේ සුපිරි NONSTOP ටිකක් එක දිගටම

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com