මාවතේ දරුවෝ - ශ්‍රී ලාංකේය කෙටිකතා
Автор: Winson Films
Загружено: 2021-08-14
Просмотров: 28164
මාවතේ දරුවෝ - ඒකාංගික ටෙලි නාට්‍යය
දයාසේන ගුණසිංහගේ මාවතේ දරුවෝ කෙටි කතාව ඇසුරින්..........
සිය අනියම් පෙම්වතා වන වෛද්‍යවරයා මුණ ගැසීමට තම කුඩා දියණිය සහ මෙහෙකාරිය සමග රෝහලට පැමිණි කාන්තාවක් දරුවා මෙහෙකාරිය සමග රෝහල් ආලින්දයේ නවතා පෙම්වතා සොයා යයි. මෙහෙකාරියද රෝහල් සේවකයෙකු සමග මුකුළු කරමින් සිටින අතරතුර කුඩා දියණිය මාවතේ සෙල්ලම් කරන දරුවන් අතරට ගොස් සෙල්ලම් කරයි. දරුවා සොයා ගැනීමට නොහැකිවූ කාන්තාව දරුවා නැතිවී ඇති බව සිය සැමියා වන මන්ත්‍රීවරයාට දැන්වීමෙන් පසු ඔහු රෝහලට පැමිණ කරන කලබලය මෙම කතාවට පාදක වී තිබේ.
රංගනය : ජනක් ප්‍රේමලාල්, ගිහානි අමරසේන, සුදාරා රංදිනී, චමත්කා ලියනගේ (ළමා)
අධ්‍යක්‍ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
#SinhalaFilm #Sinhalashortstory #WinsonFilms
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: