සාධනිය පියවරක බලය - Power of Effective Step - By Mentor | Coach Bhathiya Artnayakake
Автор: Motivation.lk
Загружено: 2025-03-05
Просмотров: 12794
ඔබ දිනන්නට හදන්නේ කෙසේද? කෙටි පියවරවලින් ද? නැතිනම්, විශ්වාසය සහිත ප්‍රතිඵලදායී පියවරවලින් ද? අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ හදිසි, කඩිනම් ජයග්‍රහණ නිර්මාණය කරන්නේ කෙසේද යන්න නොවෙයි. අපේ අපේක්ෂාව විශ්වාසය සහිත පියවරක බලය ඔබට කියන්නටයි.
විඩියෝව බලන්න. COMMENT | LIKE | SHARE කරන්න අමතක කරන්න එපා.
විඩියෝවේ සඳහන් වූ පරිදි අපි වැඩමුළුවක් සූදානම් කර තිබුණත්,
ලබන මාර්තු 22 වෙනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ IGNITE YOUR PASSION සැසිය නොවැලැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදුව තිබෙනවා. සැසිය පැවැත්වෙන දිනය අප නුදුරේදිම ඔබ වෙත දැනුම් දෙන්නම්.
TEAM Coach Bhathiya
Coach Bhathiya Messenger Channel Link එක - https://www.messenger.com/channel/bha...
Coach Bhathiya Whats app Channel Link එක -
https://whatsapp.com/channel/0029Va7B...
SUBSCRIBE BUTTON එක Click කරලා දෙලක්ෂ අසූ දහසකට අධික අපේ හිතවතුන් ගොන්නට එකතු වෙන්න.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: