BYD Dolphine හොඳද ? | range test | quick review
Автор: VVeelbase
Загружено: 2025-08-11
Просмотров: 6255
මේ video එක කරන්න ලැබුනේ byd dolphine කියන car එක මට Drive කරන්න chance එකක් ලැබුන නිසා. මට full detailed review එකක් කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ.
හැබැයි vehicle එකේ drive experiemce එක ගැන හොඳ අදහසක් ලැබුනා. ඒ ගැන මං video එකේ කියලා ඇති.
අපේ ගමන අතරතුර ගත්ත පොඩි පොඩි video clips අරගෙන තමා මේ video එක හැදුවේ.
මේ video එකේ ප්‍රදාන අරමුණ උනේ මේ experience එක ඔයාලත් එක්ක share කරගන්න.
ඔයාලා video එක බලලා වාහනේ ගැන අදහසක් ගත්තා නං අමතක නොකර channel එක suscribe කරලා supp එකක් දෙන්න.
#review #rangetest #fyp #byddolphin #byd #electric #srilanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: