Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අනුබුදු මහා කාශ්‍යප රහතන් වහන්සේ | Maha Kashyapa Rahathan Wahanse ~ගයාන් චානුක විදානපතිරණ ~

Автор: buddhistsutta

Загружено: 2020-07-25

Просмотров: 38628

Описание:

තෙරුවන් සරණයි !

උතුම් මහා කාශ්‍යප රහත් මුනිදුට මාගේ නමස්කාරය වේවා !

තෙළෙස් ධුතාංග, භික්ෂූන් වහන්සේලා විසින් රකින ලද මෙම තෙළෙස් ධූතාංග උසස් ගුණධර්ම හැටියටයි හඳුන්වාදී ඇත්තේ, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මෙම ගුණධර්ම ආරක්ෂා කර ඇති අතර, රහත් නොවූ භික්ෂූන් වහන්සේලා ද මෙම ගුණධර්ම කිහිපයක් හෝ ආරක්ෂා කරමින්, පැවිදිs ජීවිතය ගත කරනු ඇත. විශේෂයෙන් බුදු සසුනේ සිටි මහ රහතන් වහන්සේලා අතුරින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත කතාව විග්රහ කිරීමේදී, මෙම සියලු ගුණධර්ම පිළිවෙළට ආරක්ෂා කළ බව සඳහන් වේ. සසර දුකින් ගැළවෙන්නට කැමැති, අමා මහ නිවන් දකින්නට කැමැත්තක් දක්වන භික්ෂූන් වහන්සේලා සතර ඉරියව්වෙන්ම සිව්පසය පිළිබඳ පැවතිය යුතු අන්දම මෙම තෙළෙස් ධූතාංගවලින් පෙන්වාදී ඇත. එම තෙළෙස් ධූතාංග නම්,

01. පංශුකුලිකාංගය,
02. තෙචීවරිකාංගය,
03. පිණ්ඩපාතිකාංගය,
04. සපදාන චාරිකාංගය,
05. ඒකාසනිකාංගය.
06. පත්තපිණ්ඩිකාංගය,
07. ඛලුපච්ඡාභත්තිකාංගය,
08. ආරඤ්ඤිකාංගය,
09. රුක්ඛමූලිකාංගය,
10. අබ්භොකාසිකාංගය,
11. සොසානිකාංගය,
12. යථාසන්ථතිකාංගය,
13. නේසඡ්ජිකාංගය

~දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති~
~දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!~
(සළායතන වර්ගය – උද්දාන ගාථා)

මේ සියලු පුණ්ය ධර්මයන්, මේ සඳහා නන් අයුරින් උපකාර කළ ඔබ සියලු දෙනාට අනුමෝදන් වේවා! පිනෙහි කොටස්කරුවන් වීම ගැන අපමණ සතුටට පත්වෙත්වා! ඒ අපගේ තෙලෙස් ධූතාංගධාරීන් අතර අග්රස්ථානය හිමි වූ කාශ්‍යප මහා මහරහත් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කොට පරම සැපයට පත් වූ සේක් ද, ඔබටත් ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදාවේවා!
උතුම් සෑ රජුන්ගේ මළු පෙත් මං හා අවට පූජා විහාර, ශාසනයේ චිරස්තතිය උදෙසා දායක වී ඔබටත් මේ උතුම් පුණ්ය නිධානයේ කොටස්කරුවන් වියහැක.

ගලපාත රජ මහා විහාරය ,
බෙන්තර - උරග ඇල්පිටිය පාර ,
වඳුරඹ ,
බෙන්තොට
******* || *******
~Namo Buddhaya~
Mahā Kāśyapa or Mahākāśyapa (Pali: Mahākassapa) was one of the principal disciples of Gautama Buddha.[2] He is regarded in Buddhism as an enlightened disciple, being foremost in ascetic practice. Mahākāśyapa assumed leadership of the monastic community following the paranirvāṇa (death) of the Buddha, presiding over the First Buddhist Council.In Buddhist texts, he assumed many identities, that of a renunciant saint, a lawgiver, an anti-establishment figure, but also a "guarantor of future justice" in the time of Maitreya, the future Buddha[3]—he has been described as "both the anchorite and the friend of mankind, even of the outcast".[4] In canonical Buddhist texts in several traditions, Mahākāśyapa was born as Pippali in a brahmin caste family, and entered an arranged marriage with a woman named Bhadra-Kapilānī. Both of them aspired to lead a celibate life, however, and they decided not to consummate their marriage. Having grown weary of the agricultural profession and the damage it did, they both left the lay life behind to become mendicants. Pippali later met the Buddha, under whom he was ordained as a monk, named Kāśyapa, but later called Mahākāśyapa to distinguish him from other disciples. Mahākāśyapa became an important disciple of the Buddha, to the extent that the Buddha exchanged his robe with him, which was a symbol of the transmittance of the Buddhist teaching. He became foremost in ascetic practices and attained enlightenment shortly after.

It is clear that Mahākāśyapa had an important role in the early days of the Buddhist community after the Buddha's parinirvāṇa, to help establish a stable monastic tradition. He effectively became the leader for the first twenty years after the Buddha, as he had become the most influential figure in the monastic community. For this reason, he was regarded by many early Buddhist schools as a sort of first patriarch, and was seen to have started a lineage of patriarchs of Buddhism. In many post-canonical texts, Mahākāśyapa decided at the end of his life to enter a state of meditation and suspended animation, which was believed to cause his physical remains to stay intact in a cave under a mountain called Kukkuṭapāda, until the coming of Maitreya Buddha. This story has led to several cults and practices, and affected some Buddhist countries up until early modern times. It has been interpreted by scholars as a narrative to physically connect Gautama Buddha and Maitreya Buddha, through the body of Mahākāśyapa and Gautama Buddha's robe, which covered Mahākāśyapa's remains. Apart from having a role in texts and lineage, Mahākāśyapa has often been depicted in Buddhist art as a symbol of reassurance and hope for the future of Buddhism.

Credtis and immense merits: Gayan Chanuka Vidanapathirana

May all living beings be well and happy !
Share my Merits !
Share my Dhamma !
Be Liberated !

අනුබුදු මහා කාශ්‍යප රහතන් වහන්සේ  | Maha Kashyapa Rahathan Wahanse ~ගයාන් චානුක විදානපතිරණ ~

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කාශ්‍යප මහා රහතන් වහන්සේගේ සංසාර ගමන | Kashyapa Maha Rahathan wanse Koralayagama Saranathissa Thero

කාශ්‍යප මහා රහතන් වහන්සේගේ සංසාර ගමන | Kashyapa Maha Rahathan wanse Koralayagama Saranathissa Thero

🔴BREAKING | රටම එකට නීති දැඩි වෙයි! ජනපති අවසන් තීන්දුව ගනී! විපක්ෂයට හිතාගන්න බැරි වැඩක්!

🔴BREAKING | රටම එකට නීති දැඩි වෙයි! ජනපති අවසන් තීන්දුව ගනී! විපක්ෂයට හිතාගන්න බැරි වැඩක්!

නන්ද මහ රහතන් වහන්සේ | Venerable Welimada Saddaseela Thero

නන්ද මහ රහතන් වහන්සේ | Venerable Welimada Saddaseela Thero

ආදරය සහ බුදුදහම - ගයාන් චානුක විදානපතිරණ

ආදරය සහ බුදුදහම - ගයාන් චානුක විදානපතිරණ

galigamuwe gnanadeepa thero - මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ (පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි)

galigamuwe gnanadeepa thero - මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ (පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි)

කතරගම ගිහින් පොල් ගහන්න එපා - කවදාවත් වගතුවක් වෙන්නෙ නෑ. ( ගයාන් චානුක විදානපතිරණ)

කතරගම ගිහින් පොල් ගහන්න එපා - කවදාවත් වගතුවක් වෙන්නෙ නෑ. ( ගයාන් චානුක විදානපතිරණ)

මෛත්‍රී බුදුන් බුදුවන තෙක් සුරැකිව පවතින මහා කාශ්‍යප රහතන් වහන්සේගේ දේහය

මෛත්‍රී බුදුන් බුදුවන තෙක් සුරැකිව පවතින මහා කාශ්‍යප රහතන් වහන්සේගේ දේහය

21 විපක්ෂයේ ආතල් 😂😂🔥 episode -46 @Politicaliokes

21 විපක්ෂයේ ආතල් 😂😂🔥 episode -46 @Politicaliokes

සෘද්ධි ප්‍රාතිහාර්ය | මහා මුගලන් මහ රහතන් වහන්සේ | Erdi Prathiharya | Mugalan Maha Rahathan Wahanse

සෘද්ධි ප්‍රාතිහාර්ය | මහා මුගලන් මහ රහතන් වහන්සේ | Erdi Prathiharya | Mugalan Maha Rahathan Wahanse

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ Maha Kashyapa Maha Rahathan Wahanse  Ven.Galigamuwe Gnagnadeepa thero

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ Maha Kashyapa Maha Rahathan Wahanse Ven.Galigamuwe Gnagnadeepa thero

බෞද්ධ ආචාර්ය ධර්ම ( ගයාන් චානුක විදානපතිරණ )

බෞද්ධ ආචාර්ය ධර්ම ( ගයාන් චානුක විදානපතිරණ )

ආනන්ද හාමුදුරුවන්ට එල්ල වූ චෝදනා | Galigamuwe Gnanadeepa Thero

ආනන්ද හාමුදුරුවන්ට එල්ල වූ චෝදනා | Galigamuwe Gnanadeepa Thero

ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

ලක්දිව එළිය කළ අරහත් පියසටහන්(මලියදේව මහරහතන් වහන්සේ)

ලක්දිව එළිය කළ අරහත් පියසටහන්(මලියදේව මහරහතන් වහන්සේ)

පෙර සසර පිං බලවත් කර ගන්නා ආකාරය | Galigamuwe Gnanadeepa Thero | bana | bana deshana sinhala 2022

පෙර සසර පිං බලවත් කර ගන්නා ආකාරය | Galigamuwe Gnanadeepa Thero | bana | bana deshana sinhala 2022

අනුරුද්‍ධ සූත්‍රය

අනුරුද්‍ධ සූත්‍රය

තුසිත දිව්‍ය ලෝකයේ වැඩ ඉන්නා මෛත්‍රී බුදුසසුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ | Galigamuwe Gnanadeepa Thero

තුසිත දිව්‍ය ලෝකයේ වැඩ ඉන්නා මෛත්‍රී බුදුසසුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ | Galigamuwe Gnanadeepa Thero

ලංකාවේ වැඩ සිටිනා ශ්රී සර්වඥ ධාතුන් වහන්සේලා | dathu wisthara | Garu Gayan Chanuka Vidanapathirana

ලංකාවේ වැඩ සිටිනා ශ්රී සර්වඥ ධාතුන් වහන්සේලා | dathu wisthara | Garu Gayan Chanuka Vidanapathirana

යසෝජ මහ රහතන් වහන්සේගේ අපූරු විස්තරය | Venerable Welimada Saddaseela Thero

යසෝජ මහ රහතන් වහන්සේගේ අපූරු විස්තරය | Venerable Welimada Saddaseela Thero

මහා කාශ්යප මහරහතන් වහන්සේගේ අසිරිමත් ජීවිත කතාව... koralayagama saranathissa thero | Niwane Asiriya

මහා කාශ්යප මහරහතන් වහන්සේගේ අසිරිමත් ජීවිත කතාව... koralayagama saranathissa thero | Niwane Asiriya

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]