Prepositions | නිපාත 47 | active (in) | Sandun Suranga
Автор: Sandun Suranga
Загружено: 2023-11-07
Просмотров: 764
active කියන නාම විශේෂණ පදයේ තේරුම "සක්‍රීයයි" කියන එක. මෙහිදී මොන දෙයට ද සක්‍රීය වෙන්නේ කියලා කියන්න ගියාම එම දෙය සම්බන්ධ කිරීමට පාවිච්චි කරන නිපාතය තමයි in.
මෙන්න මේ විදිහට වචන දහස් ගණනක් සමඟ අක්‍රමවත්ව යෙදෙන නිපාත (prepositions) අපි වගේ දෙවන බසක් ලෙස ඉංගිරිසිය හදාරන ඇත්තන්ට ලියන්න, කතා කරන්න ගියාම ඉමහත් ගැටළු රාශියක් ඇති කරනවා. ඉතිං මේ වීඩියෝ පාඩම් මාලාවේදී මම බලාපොරොත්තු වෙනවා ඒ විදිහට අක්‍රමවත්ව යෙදෙන, සිංහල තේරුමෙන් ගළපන්න ගියොත් වරදින නිපාත ගැන කියලා දෙන්න.
#prepositions #english #grammar #Sandunsuranga #VessessCollegeofEnglish
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: