රජ මැදුරෙන් සිපිරි ගෙයට: ඉම්රාන් කාන් ගේ ශෝකාන්තය
Автор: SuperOver
Загружено: 2025-07-10
Просмотров: 432
මේ ලෝකේ අගමැතිවරු ඕනෑ තරම් ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩකයොත් ඕනෑ තරම් ඉන්නවා. ලෝක කුසලාන දිනපු නායකයොත් ඕනෑ තරම් ඉන්නවා. හිරේ ගියපු මිනිස්සුත් ඉන්නවා. ඒත් මේ සේරටම මුහුණ දීපු ලෝකෙ එකම එක මනුස්සයෙක් විතරයි ඉන්නේ.
ඒ තමා ඉම්රාන් කාන්!
ඉම්රාන් කාන් කියන්නේ වංශවත් පවුලක ඉපදුණ මනුස්සයෙක්. උපාධිය ගත්තේ ඔක්ස්ෆර්ඩ් එකෙන්. ඒ විතරක් නෙමෙයි පාකිස්තානය දිනාගෙන තියෙන එකම World Cup එක දිනාගන්න තමන්ගේ team එක මෙහෙයවපු නායකයා.
මේ විදියට 1992දි World Cup එක දිනලා ලැබුණ ප්‍රසිද්ධියයි ආකර්ශනයයි එක්ක ඉම්රාන් කාන් පස්සේ කාලෙක politics වලට බහිනවා. එහෙම කරලා 2018දී පාකිස්තානයේ අගමැතිත් වෙනවා. හැබැයි 2022දී අගමැතිකමින් ඉවත් වෙන්න වුණ ඉම්රාන් කාන්ට මේ අවුරුද්දේ ඉඳන් අවුරුදු 14කට හිර ගෙදරට යන්න වුණා.
#imrankhan #cricketnews #pakistancricket
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: