Austria වල වින්ටර් එකට සුදානම් වන්නේ කෙසේද? | Heizung | Heating for Winter (No.497)
Автор: German with Niel
Загружено: 2025-12-10
Просмотров: 305
Austria වල වින්ටර් එකට සුදානම් වන්නේ කෙසේද? | Heizung | Heating for Winter (No.497)
Austria වල වින්ටර් එකට සුදානම් වන්නේ කෙසේද? | Heizung | Heating for Winter
Nach Erhalt aller notwendigen Dokumente für die Arbeit:
රැකියාව සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි ලැබීමෙන් පසු:
(After receiving all the necessary documents for work:)
in Salzburg,Austria
Spaziergang am Ufer (Walk along the riverbank)
සල්සාක් ගං ඉවුර දිගේ ඇවිදිමු.
Salzach Fluss (Salzach River/සල්සාක් ගඟ)
Sie suchen eine Wohnung: (are you looking for an apartment?)
ඔබ මහල් නිවාසයක් සොයනවාද?
Schauen Sie sich zuerst die Umgebung an!
(Take a look at the neighborhood first!)
ගෙයක් මිලදී ගැනීමේදී:
Salzburg ගමේ නිවාසවල මිල ගණන්!
මිලදී ගැනීමේදී!
Das Fenster
කවුළුව, ජනේලය
(window)
Die Heizung
තාපන පද්ධතිය
(heating system)
Der Blumenstrauß
මල් කළඹක්
(bouquet of flowers)
Die Gästetoilette.
අමුත්තන්ගේ වැසිකිළිය.
(guest toilet.)
Nadeeshas Wohnung.
නදීෂාගේ නිවාසය.
(Nadeesh's apartment.)
Am Eingang/am Haupteingang
(entrance/main entrance)
ඇතුල්වීමේදී: ප්‍රධාන දොරටුව
Dem Umweltschutz zuliebe: (පරිසරයට ආදරේ නිසා)
Die Mülltrennung.
අපද්‍රව්‍ය වෙන් කිරීම.
(waste separation)
Ein zweites Schlafzimmer.
දෙවන නිදන කාමරය.
(A second bedroom)
Die Waschmaschine.
රෙදි සෝදන යන්ත්‍රය.
(washing machine.)
drehen/umdrehen: කරකවන්න, හරවන්න
Links oder rechts aufdrehen!
වමට හෝ දකුණට කරකවන්න!
(Turn left or right!)
Der Boden ist sehr trocken.
බිම හරිම වියළියි.
(The ground is very dry)
************************************************
"Bravo Academy"
වැඩි විස්තර: E-Mail: infobravoacademy@mail.com
Ohne Fleiß kein Preis! (no pain no gain!)
ඔබේ මහන්සියේ තරම තර කරගන්නා තුරු, ඔබට මිලක් නොලැබේ!
ජර්මන් භාෂාව වගේම අනිකුත් භාෂාවන්, ඉක්මනට ඉඟන ගන්නා එක ක්‍රම වේදයක් තමයි, තමන්ගේ භාෂාවෙන් කරන කියන දේ ලියාගෙන, ඒ සිදුවීම් ජර්මන් භාෂාවෙන් පරිවර්තනය කරගැනීමෙන් පසුව, "ඒ දේවල් කට පාඩම්" කර ගැනීමයි.
ඇයි ඒ ආකාරයට කල යුත්තේ?
ඔබ විසින් ඔබේ දිනචර්යාවේ කරන දේ දිනපතාම කරනවිට, ඒ දේවල් ජර්මන් භාෂාවෙන් "උච්චාරණය" කිරීමට ඇතිවන අවස්ථාවන් ගනන වැඩිය.
අවස්ථාවන් ගනන යනු: හුරුපුරුද්ද! (Practice/Üben)
ඔබට පුලුවම්! අදම පටන් ගන්න!
************************************************************************************
#GermanWithNiel #VocationalTraining #EducationInGermany #StudyInGermany #VisitVisaGermany #ExamPreparation #BravoAcademy #WeAreSriLankans #SriLanka #SpokenGerman #jvp #npp #akd #anurakumaradissanayaka #goetheb1sprechen #b1lesen #b1sprechen #b1hören #a2lesen #a1lesen #a2sprechen #a1sprechen #winter #winteringermany #schnee #eiskalt #weihnachten #xmas #winterineurope europa #notrification #annerkennung #nurses #nursesjobs #nvqs #pflegeheim #pflegeberuf #pflegeausbildung
**********************************************************************************
Thank you for:
Watching my Videos!
LIKE & Comments!
I am Niel
ජර්මන් භාෂාව සිංහලෙන්
German with Niel
German 4 Beginners
(Bravo Academy)
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: