සබ්බීතියෝ විවජ්ජන්තු ගාථා රත්නය | සබ්බ රෝගෝ විනස්සතු | Sabbithiyo Vivajjanthu | Sadaham Thilina
Автор: Sadaham Thilina - සදහම් තිළිණ
Загружено: 2025-10-19
Просмотров: 1521
මෙම මහානුභාවසම්පන්න ගාථා රත්නයේ ආශිර්වාදයෙන් හිසේ සිට පාදාන්තය දක්වා වූ සියලුම රෝග දුරු වී සුවපත් වේවා.
සබ්බීතියෝ විවජ්ජන්තු
සබ්බ රෝගෝ විනස්සතු
මාතේ භවත්තන්තරායෝ
සුඛී දීඝායුකෝ බව
සියලු උවදුරු දුරු වේවා..!
සියලු රෝග දුරු වේවා..!
සියලු අන්තරාය දුරු වේවා..!
සුවපත් වේවා..!
දීර්ඝ ආයුෂ ලැබේවා..!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
සබ්බ දානං ධම්ම දානං ජිනාති~
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...
Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---‐--------------------------------------------------------
#sadaham #sabbithiyovivajjanthu #gatha #buddha #buddhism #pirith #sethpirith #sinhala #SadahamThilina #sethpirith #mahakalusinhalayo #සෙත්පිරිත් #පිරිත්දේශනා #kavi #pansil #2025 #theruwan
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: