Sarigama Waadhe (සරිගම වාදේ ) | Rohana Beddage | Pradeep Muthukudaarachchi (Official Music Video)
Автор: Art Hub Official
Загружено: 2025-04-25
Просмотров: 14488
#arthublkofficial #sarigamawaadhe #rohanabeddage #pradeepmuthukudaarachchi #sinhalasongs
#amanapayakna #amanapayaknamageputhe #amanaayakhemanamageputhe #අමනාපයක්නෑ #අමනාපයක්හෙමනෑමගේපුතේ #අමනාපයක්නෑමගේපුතේ
Sarigama Waadhe (සරිගම වාදේ ) | Rohana Beddage | Pradeep Muthukudaarachchi (Official Music Video)
Facebook - / arthublkofficial
Instagram - / arthublkofficial
TikTok - / arthublkofficial1
♪ Vocals - Dr. Rohana Beddage | Pradeep Muthukudaarachchi
♪ Lyricist - Sujith Prasanga
♪ Music - Amith Liyanage
Players
♪ Guitars -Sarath Fernando
♪ Violin/Viola - Pradeep Muthukidarachchi
♪ Flute - Dinanjana Madhushan
♪ Sri Lankan Drums & other Percussions - Isuru Perera
♪ VST Music arrangement - Isuru Vithanage
♪ Instrument/Voice recording - Janaka Athukorala/Malitha Beddage
♪ Mixing and Mastering - Janaka Daladawatta
Music Label - ArtHub
Producer - ArtHub
Production House - Flickspro
Concept & Director - Buddhika Dilshan
Director Of Photography - Chinthaka D Bandara
Drone Camera - Buddhika Dilshan
Editor - Hasitha Prabhath
Colorist - Madhushan Sanjeewa
Co- Colorist - Madhushan Rajapakshe
Art Director - Piyatissa Akuramboda
Makeup - Rajitha Dikhinna
Assistant Director - Chaminda Udawela
Production Manager - Abeetha Ruwanjith
Costume Designer - Dilini Pavithra
Choreography & Coodinator - Sathya Chathurangani
Focus Puller - Ashan P Bandara
Camara Assistant - Thisara Kavinda
Makeup Assistant - Gimhan Samodh
Graffer - Sarath Priyantha
Lighting Crew - Gayathra Anuruddha, Anura Kithsiri
Food & Beverage - Malin Perera
Transport - Dula Tours
Location Coordinator - Isuru Thilakshana
Main Cast - Dr. Rohana Beddage, Pradeep Muthukudaarachchi, Wilmon Sirimanne
Dancing Team & Cast - Sathya Chathurangani
Ayesh Perera
Rameesha Ferdina Jayasooriya
Kavindu Nethsara
Vinoj Dilshan
Supuni Nawanjali
Chathu Garusinghe
Tharushi Aththanayaka
Amith Dilshan
Rahul Madushan
Nadeesha Dilrukshi
Leshani Jayalath
Stella Hathurusinghe
Charuka Niroshana
Hivin Weerasinghe
Rashen Vinuja
Shernel Seneth
Yehansa Sanujana
Limansa Vinujana
Rukamadhara Thathsiluni
Thevidu Saundharya Liyanage
Shehandu Hasanmith Liyanage
වාරම් ඔළිඳ කවි ගැයුවාට නිතරම
බයිලා වුණත් යස පංකාදු නේ
ඒරොප්පෙ තාලෙට රවිකිඤ්ඤ වැයුවට
අමනාපයක්හෙම නෑ මගෙ පුතේ
ගැලරියෙ ඉඳන් අපි බැලුවා ට පික්චර්
උරුවම් බබා ගැයු ගී ජෝතිලා
උඹලාට නම් අනෙ ඒ සිංදු විගඩන්
මේ කන්කරච්චල් සරිගම නිසා...
මල් යානෙ කවි සුරඹා වල්ලි ටීකා
රෑ තුන් යමේ ගැයු අප්පච්චි ලා
අරුණැල්ල වැටුණම අත හිස් කරන්ගිය
කාලෙ වගේ නෑ දැන් වේදිකා....
මොන සිංදු ගැයුවත් උඹලාම නැටුවත්
හෙළ ගී මගේ නව රස තැන් සොයා
අපි ගැයුව වන්නම් පද කස්තිරම් ළඟ
හැප්පෙන්න පුළුවන් උඹලට තමා...
එක එක විරිත් ළඟ සරිගම වෙනස් කර
හැදුවාට කවි සිංදු අපි වැඩදමා
තාමත් ඇහෙන්නේ පපුතුර දවන්නේ
අප්පච්චිලාගේ උරුමය තමා...
වාරම් ඔළිඳ කවි ගැයුවාට නිතරම
බයිලා වුණත් යස පංකාදු නේ
ඒරොප්පෙ තාලෙට රවිකිඤ්ඤ වැයුවට
අමනාපයක්හෙම නෑ මගෙ පුතේ......
#sinhalasongs #newmusic #newsinhalasongs #newsinhalasongs2025 #rohanabeddagenewsong #waramolindakavi #pradeepmuthukudaarachchinewsong
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: