galigamuwe gnanadeepa thero|අපබෝසතුන් සසර කර කැපකිරීම්| bana|
Автор: බුද්ධ දේශනා budda deshana
Загружено: 2020-06-21
Просмотров: 3944
බුදුබවට හේතුවෙන පාරමිතා හා කල්ප
.
සකල ලෝක සත්වයා සංසාරගත දුකින් සදහටම මුදා උතුම් වූ නිවන් සුව අවබෝධ කරවීම පරමාර්ථය කරගනිමින් උතුම්වූ බුදු පදවියට පත්වීම පිණිස සම්බුදුරජාණන් වහන්සේලා දීර්ඝ කාලයක පටන් පහළවීම ලෝක ධර්මතාවක් වේ. මෙම ලිපිය තුළින් සාරාංශ වශයෙන් ගෞතම බුදුපියාණන් වහන්සේ නියත විවරණ ලැබීම, බුදුවරුන් ලොව පහළවන කල්ප, එක් එක් බුදුරජාණන් වහන්සේලා පුරන ලද පාරමිතා කාලවකවානු ආදිය තේරුම් ගැනීම සඳහා සංක්‍ෂිප්ත ලෙස දක්‌වනු ලැබේ.
.
▬▬▬▬▬▬▬▬
.
01. බුදුපියාණන් වහන්සේලා පාරමිතා පිරීමේ කාලය
.
ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය පිණිස පෙරුම් පුරන බෝසතුන් වහන්සේ විසින් තමන් ප්‍රගුණ කරනු ලබන පාරමී ශක්‌තිය වන 'ප්‍රඥව, වීර්යය, ශ්‍රද්ධාව' යන කරුණු මුල් කර ගනිමින්,
.
පාරමිතා
උප පාරමිතා
පරමත්ත පාරමිතා
වශයෙන් දාන, සීල, නෛෂක්‍රම්‍ය ප්‍රඥ, වීර්යය, ක්‌ෂාන්ති, සත්‍ය, අධිෂ්Aඨාන, මෛත්‍රී හා උපේක්‌ෂා, සමතිස් (30) පෙරුම් පිරිය යුතුය. පාරමී බලයට අනුව ප්‍රඥ අධික, ශ්‍රද්ධා අධික හා වීර්යය අධික වශයෙන් බුදුවරු තිදෙනකි.
#pirith#srilanka#sinhala#500sub
#galigamuwegnanadeepa thero|#2020/06/21|bana | • | galigamuwe gnanadeepa thero|wesak poya20...
ලෝක විනාශය : • Видео
මහ පිරිත : • Видео
රත්නමාලි යන්ත්‍රය : • Видео
කල්පයක් යනු කුමක්ද : • galigamuwe gnanadeepa thero|bana|ලෝකයේ උපත...
මෛත්‍රී බුදුන් ගැන දේශනාවක් : • galigamuwe gnanadeepa thero|මෛත්‍රී බුදුන්...
"තථාගතප්පවේදිතෝ භික්ඛවේ ධම්මවිනයෝ විවටෝ විරෝචති, නෝ පටිච්ඡන්නෝ"
"පින්වත් මහණෙනිි, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්මවිනය විවෘත වූ විට තමයි බබළන්නේ. වැසුණු විට නොවෙයි."
සඳු!!! සඳු!!! සඳු!!!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: