Final එකට | Synchronization & Deadlock
Автор: Erandi Amarasekara
Загружено: 2023-11-16
Просмотров: 14369
⭕Attention Please ⭕
Deadlock වල Safe sequence part එකේ answer එක හරි. එතන ඔයාල ගන්න ඕනෙ 4 නෙවෙයි. 3 allocate උනාම 4-3= 1 නේ. එතකොට resource 1යි. P2 ට දෙන්න පුලුවන් මුලින්ම. ඊටපස්සෙ එයාගෙන් 2ක් release වෙනවා. 1+ 2= 3යි. එතනින් P1 ට දෙන්න පුලුවන් .. එයාගෙන් 2 ආයෙ release වෙනව 3+2 = 5 මේ විදියට පිළිවෙලින් P3 and P3 වලට allocate wenwa. අපේ safe sequnce eka (P2, P1,P3,P4) Sorry mistakes කරනවට ❤
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: