Kandulu Hurathal ( කඳුලු හුරතල් ) | Asanka Priyamantha | Hitma Music Official Lyrics Video
Загружено: 2025-10-23
Просмотров: 2492
Kandulu Hurathal ( කඳුලු හුරතල් ) | Asanka Priyamantha | Hitma Music Official Lyrics Video
♪Stream the Full Song Here:
Apple Music - / kandulu-hurathal
Spotify - https://open.spotify.com/track/0WSArL...
Connect with Us 👉 / @hitmamusiclk
♪ Artist - Asanka Priyamantha
♪ Music - Jayasiri Amarasekara
♪ Lyrics - Lalith Wasantha
♪ Lyrics Video by Hitma Music
© 2024 Ransilu Audio
℗ 2024 Ransilu Audio
▶ Subscribe To Hitma Music : / @hitmamusiclk
▶ Like Us On Facebook: / hitmamusic
▶ Follow Us On TikTok: / hitmamusic
Contact Us For Lyrics Video & Music Video - 0775722775
ඔයාගෙ Song එකටත් Lyrics Video එකක් Music Video එකක් කර ගන්න සහ අපේ Hitma Music You Tube Channel එකෙන් Publish කරගන්න දැන්ම අපිට WhatsApp කරන්න.. - 0775722775
♪ Song Lyrics:
කඳුලු හුරතල් වැඩිද මංදා
පුංචි දේටත් ඇඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනක රන්දා
කඳුලු දුක රහසේම වින්දා
මලක මොලකැටි සුමුදු පෙති මත
ලිවූ සෙනෙහස රිදුම් දෙන සඳ
පලාගෙන නෙතු පියන් නොදැනිව
කඳුල වැටුනා අහිංසක ලෙස
කඳුලු හුරතල් වැඩිද මංදා
පුංචි දේටත් ඇඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනක රන්දා
කඳුලු දුක රහසේම වින්දා
නපුරු වී පෙම් විමන් බිඳලන
හිතක් කොතරම් නපුරු වූවද
කඳුලු හිනැහෙන විටදි නෙතු අග
අසරණයි යලි තනයි පෙම් ලොව
කඳුලු හුරතල් වැඩිද මංදා
පුංචි දේටත් ඇඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනක රන්දා
කඳුලු දුක රහසේම වින්දා
Enjoy and stay connected with us!
#wenwenna #wenwennaasankapriyamantha #asankapriyamantha #wenwennadanlagai #asankapriyamanthawenwenna #asankapriyamanthasongs #asankasongs #asankapriyamanthapieris #mmusic #hitmamusic #song #sinhalasong #sinhalavideosongs #officialmusicvideo #officiallyrics #officiallyricsvideo #trendingsong #sinhala #tiktoktrending #tiktok #newrelease
@hitmamusiclk
⭕ Time Chapters -
⏱ 00:00 Music
⏱ 00:27 Kandulu Hurathal කඳුලු හුරතල්
⏱ 01:22 Maleka Molakati මලෙක මොලකැටි
⏱ 02:46 Napuru Wee Pem නපුරු වී පෙම්
kandulu hurathal,kadulu hurathal,කඳුලු හුරතල්,කඳුලු හුරතල් වැඩිද මන්දා,kandulu hurathal wadida Manda,asanka priyamantha songs,kandulu hurathal asanka priyamantha,asanka priyamantha kandulu hurathal,asanka priyamantha medley,asanka priyamantha mashup,asanka priyamantha karaoke,kandulu hurathal song covers,kandulu hurathal song karaoke,අසංක ප්‍රියමන්ත පීරිස්,kandulu hurathal song lyrics,asanka priyamantha live,asantha peiris songs,asanka priyamantha nonstop
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: