Ape Sindu : Gin Gan Guli Guli - Rodney Warnakula
Автор: Palitha Iddamalgoda
Загружено: 2011-06-19
Просмотров: 33990
අපට සිටින ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් මෙන්ම සොඳුරු කලාකරුවන් දෙදෙනෙකු වූ රොඩ්නි වර්ණකුල සහ සරත් චන්ද්‍රසිරි සහෘදයින් සමග අප ගතකල සුන්දර හෝරා කිහිපය තුලදී රොඩ්නි වර්ණකුල කලාකරුවානන්, ඔහු විසින් සෙනෙහෙබර ඩොලී වේදිකා නාට්‍යයට ගැයූ අපූරු ගීතය අප සමග එක්ව ගායනා කල මොහොතක්. අප හා එක්ව විනෝද වෙමින් ගී ගයන්නට තරම් නිහතමානී වූ මේ කලාකරුවන් දෙදෙනාට අපගේ ස්තුති පූර්වක ප්‍රණාමය පුද කරමු.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: