Me Mohotha Sundarai | Rodney Warnakula | Official MV | Music by Darshana Wickramatunga
Автор: Darshana Wickramatunga
Загружено: 2022-10-21
Просмотров: 8256
Me Mohotha Sundarayi
මේ මොහොත සුන්දරයි
එය මා සිතට නොවැටහෙයි
මා සිත මා අතහැර දස අතේ දුවයි
ආං යනව අතීතයේ මතක සොයා
ඕං එනව අනාගතේ සිහින මවා
මේ මොහොත අතහැරෙයි
එහි සුව නොවිඳ මගහැරෙයි
හිත ඇඳි ලෝකය පසු පසම හඹා යයි
හිත රිදවා අතහැර ගිය සුපෙම්බරාවී
කවදාවත් හමුවී නැති දිවංගනාවී
ලඟින් ඉඳන් හිත සනසන මගේම බාරී
තෝරගන්න තේරෙන්නැති කලබලකාරී
මගේ හිත දඟකාරී
අතීතයෙයි අනාගතෙයි සිත දොඩමළු වී
මේ මොහොතේ සුව විඳින්න මා හා නොරැඳී
නතරවෙලා එක මොහොතක් බලා හිඳීනම්
අපම මවා අප විඳවන අයුරු දකීනම්
සිතට වැටහී යා නම්
Artist : Rodney Warnakula
Lyrics: Nayani Karunajeewa
Music: Darshana Wicramatunga
Tracks recorded by Gayan Perera
Mixed and master by Sandaru Gamage at Sage Studioz
Orchestra
Lead Guitar : Mahinda Bandara
Bass Guitar: Sangeeth Wickramasinghe
Rhythm Guitar: Mahendra Pasquale
Mandolin: Buddhika Perera
Key Boards: Priyantha Gamage/ Tharindu Jayathilake
Drums : Niresh Perera
Percussion: Dhananjaya Somasiri / Priyakumudu Medawatta
Flute : Janaka Bogoda
Violins: Sanath Sathischandra /Rukshan Gunawardhana / Madushanka Rathnayaka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: