Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Rataa Thiyala (රටා තියලා) - Rose Alagiyawanna - Hitma Music Official Music Video

Автор: Hitma Music

Загружено: 2024-08-17

Просмотров: 2980717

Описание:

Rataa Thiyala (රටා තියලා) - Rose Alagiyawanna - Hitma Music Official Music Video

♪Stream the Full Song Here:
Apple Music -   / rataa-thiyala-single  
Spotify - https://open.spotify.com/album/7GYqjp...

Connect with Us 👉   / @hitmamusiclk  

♪ Artist - Rose Alagiyawanna
♪ Music - ‪ Roshan Fernando
♪ Lyrics - Awanatha Fernando
♪ Production - Ransilu Audio

© 2024 Ransilu Audio
℗ 2024 Ransilu Audio

▶ Subscribe To Hitma Music : @hitmamusiclk
▶ Like Us On Facebook:   / hitmamusic  
▶ Follow Us On TikTok:   / hitmamusic  


♪ Song Lyrics:
රටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ
අපිලිවෙලට සක්මන් කල සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ හිත වැලපේ

නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා

රටා තියල ඇමදපු ....

පණ තරමට පෙම් කල නුඹ කෝ කිලයා
අසයි සරදමට මිනිසුන් ඉදහිටලා
අපේ මතක රැදවුණු තැන් අතහැරලා
යන්න හිතෙනවා මට ගම රට දාලා

රටා තියල ඇමදපු ....


Enjoy and stay connected with us!

#hitmamusic @hitmamusiclk #rosealagiyawanna #rataathiyala #srilanka #music #song #sinhala #sindu #lassanasindu #hitsongs #love #hits

Rataa Thiyala (රටා තියලා) - Rose Alagiyawanna - Hitma Music Official Music Video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]