"අද රහතන් වහන්සේලා වැඩ සිටිනවාද ?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.
Автор: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ
Загружено: 2016-08-14
Просмотров: 27247
අද කාමයන්ගේ ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් යන තුන අවබෝධකරගත් බුද්ධපුත්‍රයාණන් වහන්සේලා (රහතන්වහන්සේලා) වැඩසිටිද?...අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගෙන් පැහැදිළිකිරීමක්.
(මෙම දේශනාව 2016 වසරේ අගෝස්තු මස 14 වන දින මහ රහතන්වහන්සේගේ අවසරය මත විඩියෝ පටයක් ලෙස පටිගත කළ අතර, මෙය එම මුල් විඩියෝවේ mp3 audio සැකසුමයි.)
"Are there any Arahants living today...?" A recorded discussion with The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero on a very important and timely question to those who seek the pristine noble teachings of Gautama, The Buddha in today's day and age.
(This audio recording (mp3) was taken from the original video recording conducted on the 14th of August, 2016 with the Great Arahant's permission. Please note that the above-recorded discussion is in the Sinhala language.)
----------------------------------------------------------------------------------------------
ගවේශනය කිරිම සඳහා:...
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.
වෙබ් පිටුව: https://www.mahanuwara-wajirabuddhi-t...
ෆේස්බුක්: / thepathtonibbana
මහ තෙරුණුවන්ගේ අවසරය මත පමණක් පටිගත කරනලද මෙහි ඇති එම සියළුුම දේශනා හොඳින් ශ්‍රවනය කොට ශ්‍රද්ධාවෙන් පැහැදුනු ඔබහට ඉදිරියේදි උන්වහන්සේගේ අවසරය මත පටිගත කර ධර්ම දානයක් ලෙස අපවිසින් අන්තර්ජාලයට බෙදාහරින එම විඩියෝ දේශනා ගැන දැනගැනීමටත්, ශ්‍රවනය කිරීමටත් අවශ්‍යනම් මෙම YouTube චැනලය SUBSCRIBE කරන්න.
මෙම YouTube චැනලය SUBSCRIBE කිරිම සඳහා පිවිසීමට:
/ @thepathtonibbanawajirabuddhi
කියවන්න:
"අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ” යන නමින් ඇති මෙම YouTube චැනලයද, එමෙන්ම FACEBOOK හි ඇති "THE PATH TO NIBBANA" සහ "සම්මා දිට්ඨි - Sammā Ditthi" යන එම පිටුද පවත්වාගෙන යනු ලබන්නේ ගෙෳතම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්මල බුදු දහම සොයන ගිහි පිරිසක් විසිනි. අපගේ අරමුණ සංස්කෘතික හා සාම්ප්‍රදායික හේතූන් මත වැලලී ගිය නිර්මල බුදු දහම ඉස්මතු කර එය ධම්ම දානය ලෙස ලෝකයාහට බෙදාහැරීමේ උත්සාහයක් බව කරුණාවෙන් සලකන්න. මෙම චැනලය තුළ අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ අවසරය මත 2006 වසරේ සිට පටිගත කරන ලද සියළු දේශනා ඇතුළත්වේ.
ඔබ සැමට තෙරුවන් සරණයි!
For any further research:...
The Maha Arahant Mahanuwara Wajirabuddhi Thero.
WEBSITE: https://www.mahanuwara-wajirabuddhi-t...
FACEBOOK: / thepathtonibbana
All sermons were recorded and published with the Great Arahant's permission as a "Dhamma Dhāna" (Noble and Righteous gift of the Dhamma to those who are in search and to the world). You can SUBSCRIBE to this Youtube Channel only if you wish to get notifications of any future recorded video sermons & publishings of this great noble sage.
The YouTube Channel Link to Subscribe:
/ @thepathtonibbanawajirabuddhi
Please Read:
This YouTube Channel named “අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ”, and the FACEBOOK pages named "THE PATH TO NIBBANA" and "සම්මා දිට්ඨි - Sammā Ditthi" are maintained by a group of lay individuals who seek the pure Dhamma as proclaimed by Gautama, The Buddha. Our wholesome intention is to unearth the noble pristine Dhamma which rests covered by traditional and cultural influences due to time. This Channel contains all the recorded sermons since the year 2006 of the Maha Arahant Mahanuwara Wajirabuddhi Thero that were uploaded with his permission.
Blessings of the Noble Triple Gem to you all!
#livingarahants #thepathtonibbana #අතිපූජනීයමහනුවරවජිරබුද්ධිමහරහතන්වහන්සේ #arahantmahanuwarawajirabuddhithero
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: