වැඩ් වැඩ නැ ..පාන් පිටි ටිකකින් උදේ රෑ කැම ශේප්❤️| breakfast | dinner | @myeasyrecipe
Автор: My Easy Recipe
Загружено: 2025-06-14
Просмотров: 30329
breakfast sri lanka
වැඩ් වැඩ නැ දෙක තුන හදන්න ඔනි නැ...පාන් පිටි ටිකකින් උදේ රෑ කැම ශේප් කන්න කන්න ආස හිතෙන අලුත්ම කැමක්
පොල්තෙල් මේස හැදි 2
ඉගුරු,සුදුලූනූ
ලූනූ ගෙඩියකින් 1/2
කරපිංචා
කොච්චි
ගම්මිරිස් කුඩු 1/2
කහ කුඩු තේ හැදි 1/8
ලුණු තේ හැදි 1/2
පොඩි සැමන් එකක්
තම්බා ගත් අල
දෙහි ඉස්ම
පාන් පිටි 150g
ලුණු තේ හැදි 1/4
පොල්තෙල් මේස හැදි 2
ඇල් වතුර
පොල්තෙල් මේස හැදි 2
ඉගුරු සුදුලූනූ
කරාබු නැටි,එනසල්,කුරුදු
තක්කාලි ගෙඩියකින් 1/2
අමුමිරිස් කරල් 2ක්
කරපිංච
ලූනූ ගෙඩියකින් 1/4
ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
මිරිස් කුඩු තේ හැදි 2
කහ කුඩු තේ හැදි 1/8
ලුණු තේ හැදි 1/2
ඇල් වතුර පිරිසි කොප්ප 1/4
සොයා සෝස් මේස හැදි 2
තක්කාලි සෝස් මේස හැදි 2
A new dish that you can make in the morning and at night with a little bread flour
2 tablespoons of coconut oil
Ginger, garlic
1/2 of an onion
curry leaves
1/2 teaspoon of chili powder
1/8 teaspoon of turmeric powder
1/2 teaspoon of salt
A small salmon
Boiled potato
Lime juice
Bread flour 150g
1/4 teaspoon salt
2 tablespoons coconut oil
water
2 tablespoons of coconut oil
Ginger, garlic
Cloves, cinnamon, cardamon
1/2 of a tomato
2 chili pods
Curry leaves
1/4 of an onion
1/4 teaspoon of black powder
2 teaspoons of chili powder
1/8 teaspoon of turmeric powder
1/2 teaspoon of salt
1/4 cup of water
2 tablespoons of soy sauce
2 tablespoons of tomato sauce
#breakfast #dinner #asmr #viral #tranding #easybreakfast #easydinner #newrecipe #asmr #cooking #recipe #newrecipe #dumplings #pitaratarecipe #japanesefood #dumplingsinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: