Podcast 09 | විදෙස්ගතව උපයන ආදායමෙන් කළ හැකි හොඳම ආයෝජන | Best Investments for Sri Lankans Abroad
Автор: Biz Brains Academy
Загружено: 2025-06-26
Просмотров: 182153
ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා දැනුමෙන් සන්නද්ධ කරවීම අරමුණු කරගෙන ආරම්භ කළ Biz Brains Academy Podcast මාලාවේ තවත් එක් විශේෂාංගයක් ලෙස පුද්ගලික මූල්‍ය කළමනාකරණය සහ ආයෝජනය පාදක කොටගත් මෙම Podcast මාලාව දිගහැරේ. 🎙️
මෙම වැඩසටහනෙන් සාකච්ඡා කරන්නේ විදේශගතව ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු ආයෝජන ක්‍රම පිළිබඳවයි . බොහෝ දෙනෙක් විදෙස්ගතව වෙහෙස මහන්සි වී උපයා ගන්නා ධනය ඇතැම්විට නිකරුණේ නාස්ති වී ගොස් ජිවන මට්ටම් තිබුණාටත් වඩා පහළට ඇද වැටි ඇති අවස්ථා අප සමාජයේ ඕනෑ තරම් දැකගත හැකිය. නිසි මඟ පෙන්වීමක් තුළින් ඕනෑම අයෙකුට උපායමාර්ගිකව තමන් විදෙස්ගතව උපයන මුදල් වඩාත් ඵලදායි ලෙස ආයෝජනය කළහැකි සාර්ථක ක්‍රම බොහෝ ඇති අතර එසේ සිදු කිරීමෙන් වඩාත් හොඳ මූල්‍යමය ස්ථාවරත්වයක් ගොඩනගා ගත හැකිය. 📊💰
එසේ සිදු කිරීමට අවශ්‍ය ප්‍රයෝගික මඟපෙන්වීමක් මෙම වැඩසටහනෙන් සිදු කරනු ලබයි.
මෙහිදී ඉදිරිපත් කරන කරුණු පිළිබඳව හෝ ව්‍යාපාර හෝ පුද්ගලික මූල්‍ය මාර්ගෝපදේශනය සම්බන්ධ ඕනෑම ගැටලුවන් අප වෙත යොමු කරන්න.ඔබට අවශ්‍යය කරන මඟ පෙන්වීම සිදු කරන්නට Biz Brains Academy අපි සූදානම්.
Contact No : 076 602 6171 (call/whatsapp)
🔗 Connect with us:
👉 📘 [Facebook](https://web.facebook.com/profile.php?...)
👉 🎵 [TikTok]( / bizbrainsacademy )
📌 Full Series 👉 [Biz Brains Academy Podcast Playlist]( • Biz Brains Podcast )
As part of our mission to empower Sri Lankan SMEs through knowledge, this episode of the Biz Brains Academy Podcast dives into personal finance and investment strategies that are legal and practical in today’s Sri Lankan context. 💼🇱🇰
🎙️ Podcast 09 : Smart Investments for Sri Lankans Abroad
As part of the Biz Brains Academy Podcast Series, this special episode focuses on personal finance and investment strategies tailored for Sri Lankans living overseas.
🌍 Many hardworking Sri Lankans earn abroad, but without proper planning, their money often gets wasted — leading to missed opportunities and financial stress.
📊 This episode offers practical investment advice, helping you learn how to grow your income, secure your financial future, and make smart money moves from anywhere in the world.
💡 What You’ll Learn:
Best investment options for Sri Lankan expats
How to manage your income wisely while abroad
Tips to avoid common financial mistakes
How to build long-term wealth
Importance of financial literacy for expats
🎧 Whether you're in the Middle East, Europe, Australia, or anywhere else, this episode is for YOU!
#SriLankansAbroad #SmartInvestments #PersonalFinance #BizBrainsAcademy #FinancialFreedom #MoneyManagement #ExpatInvesting #SinhalaPodcast #OverseasIncome #InvestSmart #MigrantWorkerTips #WealthBuilding #SriLankanEntrepreneurs #MiddleEastSriLankans #SinhalaBusinessTalks
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: