ආමිසය සහ ප්‍රතිපත්තිය නිවැරදිව දැනගමු | Ven Mathara Mahinda Thero
Автор: Seth Tv
Загружено: 2021-10-22
Просмотров: 85
Please watch: "ඔබට නොපෙනෙන සසර ගමන | Ven Rajagiriye Ariyagnana Thero | Seth Tv"
• ඔබට නොපෙනෙන සසර ගමන | Ven Rajagiriye Ariya... -~-
𝗩𝗘𝗡 𝗠𝗔𝗧𝗛𝗔𝗥𝗔 𝗠𝗔𝗛𝗜𝗡𝗗𝗔 𝗧𝗛𝗘𝗥𝗢
Amisaya Saha Prathipaththiya Ganu Kumakda
ඣාය භික්ඛු මා ච පමාදෝ – මා තේ කාමගුණේ භමස්සු චිත්තං
මා ලෝහගුළං ගිලී පමත්තෝ – මා කන්දි දුක්ඛමිදන්ති ඩය්හමානෝ
පින්වත් භික්ෂුව, භාවනා කරන්න. ප‍්‍රමාද වෙන්ට එපා. ඔබේ ඔය හිතට පංචකාම ගුණ ඔස්සේ කැරකෙන්ට දෙන්න එපා. අන්තිමේදී ප‍්‍රමාද වෙලා නිරයේ උපදිලා යකඩ ගුලි ගිලින කෙනෙක් වෙන්ට එපා. එතකොට ඒ ගින්නට දැවි දැවී ”අයියෝ! මේක දුකයි” කිය කියා හඬන කෙනෙක් වෙන්ට එපා.
-----------------------------------------------------
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
ඡත්තං මහන්තං යථා වස්ස කාලේ
ඒතානිසංසෝ ධම්ම්පෙ සුචිණ්ණෝ
නහි දුග්ගතිං ගච්ඡති ධම්මචාරී
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබනවා.මහා වැස්සට නොතෙමී ඉන්න උපකාරී වන කුඩයක් වගේ.එනම්, මනාකොට ධර්මය පුරුදු කරගත් කෙනා දුගතියකට වැටෙන්නේ නැහැ.
දැවෙන සිතට දහම් සිසිල | එන්න ධර්මය දකින්න
𝐒𝐄𝐓𝐇 𝐓𝐄𝐋𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 -
#SethTv #sethtv #sethtelevision #seth #methtv #MethTv #methtelevision #MethTelevision #colombotv #neth #meth #bana #dammadesana #darmadesana #venmataramahindathero #venmatharamahindahimi #matharamahinda #matharamahindahimi #VenMatharaMahindaThero #hasalakaseelawimalathero #hasalakaseelawimalahimi #ඉපදීමටහේතුව #ipadeematahethuwa #VenMatharaMahindaThero #ආමිසයසහප්‍රතිපත්තියනිවැරදිවදැනගමු
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: