විනාඩි 10න් උදේට/ රෑට හෝ තේ වෙලාවට හදාගන්න | සීනි සම්බෝල රොටි | seeni sambola Roti | elawalu roti
Автор: nira S
Загружено: 2023-07-06
Просмотров: 58254
රොටිය නවනකොට කැඩෙන්නෙ නැතුව හරියටම ගන්න පදම කියලා දෙනවා. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. තැනින් තැන බලන්න එපා ඔක්කොම බලන්න. එහෙම කියන්නේ බාගෙට බලලා හරියට කෑමක් හදාගන්න බෑ. එලවලු රොටී වලට අපි අල
දානවනේ. මේකේ එහෙම දාන්නේ නෑ. බිත්තර උම්බලකඩ එක්ක සීනි සම්බෝලේ
හරිම රසට දැනෙනවා. තෙල් අඩුවෙන් හදන ක්‍රමය තමා ගෙනාවේ. මේවා ඉතින් නිරෝගීව ඉන්න නම් හැමදාම
හදලා කන්න ඕනා දේවල් නෙවේ. ආසාවට හදන්න වගේම බබාලට හදලා
දෙන්න.අවුරුදු 40 පස්සේ කොලෙස්ටරෝල් වගේ දේවල් එන්න තියන ඉඩ කඩ වැඩි නිසා මේ වගේ පිටි සහිත කෑම ගෙදර හදලා කන එකත් සීමා කරන්න.
අහන්න දේවල් තියනවා නම් කමෙන්ට් කරන්න.
තේ වෙලාවට, ස්කූල් කෑම පෙට්ටියට, කන්න හොර බබාලට, හස්බන්ඩ්ට වැඩට ගෙනියන්න, ඔයාලට උදේට ඔෆිස් ගෙනියන්න නියම කෑමක්
Sini sambola roti
Sini sambola pan
Seeni sambola roti
Elawalu roti
Elawalu pan
Pan hadana hati
Elawalu roti hadana lesi kramayak
Elawalu roti mehema hadanna
Piti ananne nathiwa elawalu roti
#elawalu_roti #sini_sambola_roti #biththara_roti #egg_roti #biththara_lunu_roti #hawasata_kanna_dewal #udeta_kanna_dewal #rata_kanna_dewal #tea_time_ekata_kanna_dewal
1.කොලෙස්ටරෝල් නැති කර ගන්න දවස් 40 දිගටම බොන්න | cholesterol walata ath beheth | home remedy
• කොලෙස්ටරෝල් නැති කර ගන්න දවස් 40 දිගටම බොන...
2.අමතර ආදායමකට හෝ තේ වෙලාවට කන්න ගන්න ලේසියෙන් හැලප හදමු | halapa recipe | finger millet sweet recipe
• අමතර ආදායමකට හෝ තේ වෙලාවට කන්න ගන්න ලේසියෙ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: