රුධිර පීඩනය, දියවැඩියාව, ස්ට්‍රෙස්එක,
Автор: Dr. Noel Knows
Загружено: 2025-08-24
Просмотров: 3985
Dr. NOEL KNOWS මෙම Podcast හරහා අප සාකච්ඡා කරනු ලබන්නේ, දිනෙන් දින ඉහළ යන, ඉතා ක්ෂණිකව ජීවිතය අහිමි වන Heart attack පිළිබඳවයි. විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ද සහිතව (endothelium coating එකට හානිවීම) හෘදයාබාධයක් කියන්නේ මොකක් ද? හෘදයාබාධ ඉහළ යාමට හේතු, තරුණ වයසේ අයට හෘදයාබාධ හැදෙන්න හේතු, දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් හෘදයාබාධවලට හේතුවන ආකාරය පිළිබඳ විද්‍යාත්මක කරණු පැහැදිලි කිරීමක් මෙහි ඇතුළත්. පූර්ව දියවැඩියේ අවධියේ සිටින පිරිස්වලට පවා හෘදයාබාධ අවදානමක් ඇති වන්නේ කෙසේ ද? පපුවෙ කැක්කුමක් නැතුවත් හෘදයාබාධ හැදෙනවා නම්, හෘදයාබාධයක් හැදෙන්න යන බව දැන ගන්නේ කොහොම ද? හැදෙන්න කලින් හදුනා ගන්න කළ යුතු පරීක්ෂණ මොනවාද? පරීක්ෂණවලට භාජනය විය යුත්තේ කවුරුන් ද? හෘදයාබාධ වළක්වා ගන්න කළ යුත්තේ කුමක් ද? එකී සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු මෙහි අඩංගු වේ. කොලෙස්ට්‍රෝල් සඳහා ලබා ගන්නා ඖෂධ හෘදයාබාධවලින් වැළැක්වීමට ක්‍රියා කරන ආකාරය, ලංකාවේ මරණවලට ප්‍රධාන හේතුවක් වන හෘදයාබාධ වළක්වාගෙන දීර්ඝායුෂ භුක්ති විඳින්න නම් ගතයුතු කළ යුතු දේ ඇතුළුව හෘදයාබාධ පිළිබඳ ඔබ සැමට වටිනා තොරතුරු මෙහි ඇතුළත් වේ
#bloodpressure #diabetes #stress #stressrelief #smoke #heartattack #viralvideo
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: