ඇසේ මධුර ජීවනයේ ගීතා ... 07 ශ්‍රේණිය දරුවන් - Singing අමා සරසවි සංගීතායතනය 🎤🎵🎼🎶🎼🎵🎹
Автор: නාද නූ
Загружено: 2023-04-04
Просмотров: 668
ඇසේ මධුර ජීවනයේ ගීතා
නාමු අමා දහරේ .... //
තාරපතී අහසේ සුදිලේවී ...
දීප්ති විහිදමිනේ ... //
රම්‍ය සොභා ධර්මේ ... //
රිදී කඳන් සේ ජල ධාරාවෝ
පෙනේ පෙනේ හැලි හැලි කඳු මුදුනේ ... //
භෘංගයෝ නද දිදී හැසිරෙතී ... //
සෝබන මල් ගොමුවේ ... //
හිඳ මේ ගං තීරේ මද වේලා
පීනමු ඒ අම ගී දහරාවේ ...
ඔබයි සාගරේ මමයි තරංගා ... //
ඒ මත සැනසෙන්නා ... //
මුල් ගායනය - ආනන්ද සමරකෝන්
පී. ලීලාවතී
නව ගැයුම - නන්දා මාලනී
සංගීතය - ආනන්ද සමරකෝන්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: