Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සෝබාව දේ ගීතයේ අරුත | Sobawa De Song Meaning | Sobawa De Mepura - සෝබාව දේ මෙපුර | Himaru Brahmana

Автор: Randunu Yasaranga

Загружено: 2023-01-08

Просмотров: 6268

Описание:

සිංගප්පූරුවේ ගණි කාවන් ගැන ලියවුණ සිංහල ගීතය | සෝබාව දේ ගීතයේ අරුත | Sobawa De Song Meaning

ගීතය : ‍සෝබාව දේ
ගායනය : යූ. ආරියවිමල් සහ ගාමිණී සමරකෝන්
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
නාට්‍යය‍ - තා‍රා‍වෝ‍ ඉ‍ගි‍ලෙ‍ති‍


සෝ‍බා‍ව‍ දේ‍ මෙ‍පු‍ර‍ සි‍රි‍ වි‍සි‍තු‍රු‍
බ‍ල‍නු‍ මි‍තු‍රු‍ ම‍ග‍ පි‍ය‍ක‍රු‍ වූ‍
සු‍සු‍දු‍ ව‍ලා‍ කැ‍ර‍ලි‍ ප‍ල‍ස‍කි‍ මේ‍
ම‍ග‍ දි‍ග‍ ඇ‍ති‍රූ‍
අ‍හ‍ස‍ සූ‍ර‍න‍ මැ‍දු‍රූ‍

පා‍ර‍ දෙ‍පැ‍ත්තේ සොඳුරු සල්පිල්මැද
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන
මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ලතැවෙන්නේ

ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
එලිපිට ඇත අමකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපන්නේ


ආල සුළඟේ (ඇය වෙනුවෙන් මා ගායනා කළ ගීතය) -    • Ala Sulange ( ආල සුළඟේ  ) - Randunu Yasara...  
වීදුරු මල (මා රචනා කළ, පළමුවෙන්ම ගීතයක් වූ නිර්මාණය ) -    • Widuru Mala ( වීදුරු මල ) - Chamara Fernan...  

Check Out Latest Reviews:
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගීතයේ අරුත -    • වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගීතයේ අරු...  
සරුංගලේ වරල් සැලේ ගීතයේ අරුත -    • සරුංගලේ වරල් සැලේ ගීතයේ අරුත | Sarungale W...  
මිදි ඇඹුළයි කියලා ගීතයේ අරුත -    • මිදි ඇඹුළයි කියලා ගීතයේ අරුත | Midi Ambula...  
දේවතාවී නුඹ මගේ ගීතයේ අරුත -    • දේවතාවී නුඹ මගේ ගීතයේ අරුත | Chamara Weera...  
සඳේ ඔබ ගීතයේ අරුත -    • සඳේ ඔබ ගීතයේ අරුත | Rookantha Gunathilaka ...  


වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්....

Facebook:   / randu.ranga  
Facebook Page:   / sithuwilidiyadahara  
Instagram:   / g0ldbows  

සෝබාව දේ ගීතයේ අරුත  | Sobawa De Song Meaning | Sobawa De Mepura - සෝබාව දේ මෙපුර | Himaru Brahmana

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🔴 හිටපු කථානායක අශෝක රංවල මේ දැන් පොලිස් අත්අඩංගුවට | මෙන්න දැන් ලැබුණු විස්තරය

🔴 හිටපු කථානායක අශෝක රංවල මේ දැන් පොලිස් අත්අඩංගුවට | මෙන්න දැන් ලැබුණු විස්තරය

Kothanaka Sitiyath (කොතැනක සිටියත්) ගීතයේ අරුත | H.R Jothipala Kothanaka Sitiyath Song Meaning

Kothanaka Sitiyath (කොතැනක සිටියත්) ගීතයේ අරුත | H.R Jothipala Kothanaka Sitiyath Song Meaning

Sobawa De Mepura - සෝබාව දේ මෙපුර | Himaru Brahmana💥Hiru Star Season 3 | TICKET TO FINALE | Part 04🔥

Sobawa De Mepura - සෝබාව දේ මෙපුර | Himaru Brahmana💥Hiru Star Season 3 | TICKET TO FINALE | Part 04🔥

අරක්කු නොබී පච ආණ්ඩුව කරන්න බෑ ?

අරක්කු නොබී පච ආණ්ඩුව කරන්න බෑ ?

උදුම්බරා හිනැහෙනවා (හඳුනාගත්තොත් ඔබ මා) ගීතයේ අරුත | Bambaru Avith Movie Udumbara Song Meaning

උදුම්බරා හිනැහෙනවා (හඳුනාගත්තොත් ඔබ මා) ගීතයේ අරුත | Bambaru Avith Movie Udumbara Song Meaning

මේ ගඟ මේ දුරු කතර ගෙවා ගීතයේ අරුත  | Me Ganga Me duru Kathara Gewa Song Meaning

මේ ගඟ මේ දුරු කතර ගෙවා ගීතයේ අරුත | Me Ganga Me duru Kathara Gewa Song Meaning

2026 නව වසරේ  සම්පූර්ණ ලග්න පලාපල විස්තරය By Isiwarasahana astrology with etubelk

2026 නව වසරේ සම්පූර්ණ ලග්න පලාපල විස්තරය By Isiwarasahana astrology with etubelk

ඇමතිවරු දෙන්නෙක් කොළොන්නාවට බහියි..

ඇමතිවරු දෙන්නෙක් කොළොන්නාවට බහියි..

මිදි ඇඹුළයි කියලා ගීතයේ අරුත | Midi Ambulai Kiyala Song Meaning

මිදි ඇඹුළයි කියලා ගීතයේ අරුත | Midi Ambulai Kiyala Song Meaning

Sobawa De_Jackson Anthony

Sobawa De_Jackson Anthony

දේවතාවී නුඹ මගේ ගීතයේ අරුත | Chamara Weerasinghe Dewathawi Nuba Mage Song Meaning

දේවතාවී නුඹ මගේ ගීතයේ අරුත | Chamara Weerasinghe Dewathawi Nuba Mage Song Meaning

Как сделать сверхмощный сварочный аппарат своими руками из свечи зажигания!

Как сделать сверхмощный сварочный аппарат своими руками из свечи зажигания!

Shanthini Thema weti.. Rathna Sri Wijesinghe

Shanthini Thema weti.. Rathna Sri Wijesinghe

ආණ්ඩුව පෙරලන ආණ්ඩුවේම කෙනා | රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්|නායයාමකට සැරසෙන පක්ෂයක සිග්නල්

ආණ්ඩුව පෙරලන ආණ්ඩුවේම කෙනා | රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්|නායයාමකට සැරසෙන පක්ෂයක සිග්නල්

දවසක්දා කකුලුවෙකුට මොනවද හිතිලා ගීතයේ විචාරය |sinhala geetha vichara |fredi silva song

දවසක්දා කකුලුවෙකුට මොනවද හිතිලා ගීතයේ විචාරය |sinhala geetha vichara |fredi silva song

Sobawa de mepura - at our cultural show

Sobawa de mepura - at our cultural show

Самая красивая мелодия в мире...ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ! Красивая мелодия, доводящая до слез

Самая красивая мелодия в мире...ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ! Красивая мелодия, доводящая до слез

වසත් කාලය මනරම් ගීතයේ අරුත | Dayan Witharana Wasath Kalaya Manaram Song Meaning

වසත් කාලය මනරම් ගීතයේ අරුත | Dayan Witharana Wasath Kalaya Manaram Song Meaning

Амос Оз: Почему Еврея Обвинили В Предательстве Своего Народа?

Амос Оз: Почему Еврея Обвинили В Предательстве Своего Народа?

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]