Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

❤️🎉Happy Birthday Sir❤️ | You are Amazing ! I wish you all the Best on your Special Day !🎉

Автор: Sajith Wanninayaka

Загружено: 2025-08-28

Просмотров: 1065

Описание:

ජීවිතය සාර්ථක කරගැනීම සදහා ඔබට අවශ්‍ය උපදෙස්, දැනුම ලබා ගැනීම මෙන්ම,
අපගේ නවතම වැඩසටහන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා මෙම WhatsApp Group එකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා.
http://chat.whatsapp.com/L2I0jv0g4r7D...

❤️🎉Happy Birthday Sir....❤️ | You are Amazing ! I wish you all the Best on your Special Day !🎉

💝💜සුවිශේෂීම ආදරණීයම දවසක ආරම්භය.

💜💝මේ ලෝකයේ සියලු වෘත්තීන් යටයි හිතුනා හිත හදන ජීවිතේ ගැන කියල දෙන වෘත්තියට.. මොකද මිනිස්සු අභ්‍යවකාශ තරණය කරත් තමන්ගේ හිතත් එක්ක හරියට වැඩ කරන්න ඉගෙන ගත්තෙ නැති උනාම තමන් ඇතුලේ තමන් හිරවෙලා විඳින දුක් ප්‍රශ්න ඕන තරම් මිනිස්සුන්ට තියෙනවා..

💜💝අපිට හිතෙන්නේ මේ ලෝකෙ උතුම්ම රස්සාව කරන්නෙ ඔබ.. ජීවිතය හොයාගන්න බැරි මිනිස්සුන්ට ජීවිතය හොයලා දෙන්න පාර පෙන්නන එක.. ඒ තරම් පිනක් මේ ලෝකෙ තවත් නෑ.

💜💝දවසකට සජිත් සර්ට කතා කරන්න ඕන කියලා කෝල් කීයක් එනවද.. හිතාගන්න බැරි තරම් කෝල් ගොඩක්. ඒකෙනුත් කීයෙන් කී දෙනාටද කතා කරන්න පුලුවන් වෙන්නේ..

💜💝පෞද්ගලිකව හමුවෙලා කතා කරන්න දිනයක් ගන්න මාසයක් දෙකක් කෙනෙක් බලන් ඉන්නවා. ෆෝන් එකට කෝල් එකක් අරන් කතා කරන්න දවස් ගානක් බලන් ඉන්නවා.

💜💝ඒ හැම මනුස්සයෙකුටම තියෙන්නේ ජීවිතයේ ප්‍රශ්නයක්. මේ හැම කෙනෙක්ම ජීවිතේ හොයනවා සල්ලි වලට එහා ගියපු ජීවිතයක් හොයනවා..

💜💝හැබැයි මේ ජීවිතයේ කාලය පුරාවටම මිනිස්සුන්ට මේ තරම් ආදරයෙන් කතා කරන හිත හදන පාර පෙන්වන ගුරුවරයෙක් දැක්කේ නෑ ඔබ තරම්

💜💝 සමහර වෙලාවට මුදල් අය නොකර පුද්ගලික කාලය වැය කරලා සුවපත් කරපු ජීවිත විශාල කිව නොහැකි තරම් මේ රටේ ඉන්නවා . ලෝකෙන් එපිට ඉන්නවා.. ඒ හැමෝම සාක්ෂි දර්‍යි ඔබේ ජීවිතයේ වෙනස් වුන කතාවෙනන් ඔබ නැගිටපු කතාවෙන් එතුමන් පුද දෙන සේවය කොයිතරම්ද කියලා.

ඒ තරම් මහා උතුම් සත්කාරයක් එතුමන් මේ ලෝකයට පුදනව පුදුම ආදරයෙන්..

💝💜අද මේ සුවිශේෂී දිනයේ අපි හැමෝම එකතුවෙලා ආදරයෙන් සුබ පතනවා තව තවත් මිනිසුන්ගේ හිත් සුවපත් කරන්න ජීවිතය දිනන්න කියලා දෙන්න යෝධ බල ශක්තිය දිරිය විරිය ආරක්ෂාව සුවපත් බව නිරතුරුවම ලැබේවා කියලා..

💝💜සුභම සුභ උපන්දිනයක් ආදරණීය අපේ සර්. ආදරෙයි අපි හැමදාමත්

💝💜ඉතින් මේ ලස්සන දවසේ ඔබටත් පුළුවන් එතුමන්ට සුභ පතන ගමන් ඔබ ජීවිතයට එකතු කරගත් දේ ගැන කියන්න පුංචි සටහනක් තියන්න.

Crystal Academy Team

❤️🎉Happy Birthday Sir❤️ | You are Amazing ! I wish you all the Best on your Special Day !🎉

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අසනීප, ඇබ්බැහිවීම්, පරාජයන්, වේදනාවන්, අසාර්ථකත්වයන් සියල්ල විසදන සැලසුම් ත්‍රිත්වයක් | MG 3 in 1

අසනීප, ඇබ්බැහිවීම්, පරාජයන්, වේදනාවන්, අසාර්ථකත්වයන් සියල්ල විසදන සැලසුම් ත්‍රිත්වයක් | MG 3 in 1

මිලියන ගණනින් අහපු බලපු

මිලියන ගණනින් අහපු බලපු " මුදල් ආකර්ෂණයේ රස රහස් " සියල්ල එක මිටට... | සාක්ෂි සහිතයි

Neer Iladha Nalellam | நீர் இல்லாத நாளெல்லாம் | Tamil Christian Video Song | Pr.S.Thiru Titus

Neer Iladha Nalellam | நீர் இல்லாத நாளெல்லாம் | Tamil Christian Video Song | Pr.S.Thiru Titus

ණය කන්දක් නම්, උත්තර හොයන්න කලින්මුදල් ගැන මේ රහස දැනගන්න...

ණය කන්දක් නම්, උත්තර හොයන්න කලින්මුදල් ගැන මේ රහස දැනගන්න...

අතුරුදහං වෙලා ගේමක් ගහන හැටි| Disappear and come back successful | Sinhala Motivation

අතුරුදහං වෙලා ගේමක් ගහන හැටි| Disappear and come back successful | Sinhala Motivation

ඔබේ බලය බිදින භය | නොබියව දිනන්න, කවුරුත් නොකී භය ගැන කතාවක්

ඔබේ බලය බිදින භය | නොබියව දිනන්න, කවුරුත් නොකී භය ගැන කතාවක්

ලෝචි දැන් නිලියක් | Lochi Dan Niliyak - @Lochi

ලෝචි දැන් නිලියක් | Lochi Dan Niliyak - @Lochi

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

⛔ ජනියටත් කලින් මැච් එකක් ඉවර කරපු අවු:16 පොඩි කොල්ලා|Master brothers ff

⛔ ජනියටත් කලින් මැච් එකක් ඉවර කරපු අවු:16 පොඩි කොල්ලා|Master brothers ff

වටේම සල්ලි ලගට ගන්න රහසක්!  (Money Attraction)

වටේම සල්ලි ලගට ගන්න රහසක්! (Money Attraction)

Привычки успешных евреев: Эти 5 привычек сделают вас БОГАТЫМ

Привычки успешных евреев: Эти 5 привычек сделают вас БОГАТЫМ

පෝසත් වීම පිපාසයක් කරගන්න.... - Episode - 02

පෝසත් වීම පිපාසයක් කරගන්න.... - Episode - 02

හාස්කම් ප්‍රතිඵල දුන්න ආකර්ෂණ නීතියේ  නොවරදින පියවර 3 | කොල්ලෙක් ඇතුලේ මේ තරම් ගැම්මක්....

හාස්කම් ප්‍රතිඵල දුන්න ආකර්ෂණ නීතියේ නොවරදින පියවර 3 | කොල්ලෙක් ඇතුලේ මේ තරම් ගැම්මක්....

tandoori chicken 😋 Here's an easy way to make tandoori chicken quickly.   village kitchen recipe

tandoori chicken 😋 Here's an easy way to make tandoori chicken quickly. village kitchen recipe

The World's Best Classical Instrumental Music, Relaxing Guitar Music Eliminates Stress

The World's Best Classical Instrumental Music, Relaxing Guitar Music Eliminates Stress

Жириновский предсказал, когда завершится война в Украине —и всё идёт по его плану!

Жириновский предсказал, когда завершится война в Украине —и всё идёт по его плану!

නොසිතූ මොහොතක ධන සම්පත් උදා කරන රහසක් | දීමේ ආදීනව - සාක්ෂි සහිතයි

නොසිතූ මොහොතක ධන සම්පත් උදා කරන රහසක් | දීමේ ආදීනව - සාක්ෂි සහිතයි

ලක්ෂයක්, ලක්ෂ 5ක් කරපු රහස....

ලක්ෂයක්, ලක්ෂ 5ක් කරපු රහස....

🎶 Italian Vibes & Mediterranean Music 🎶 2+ Hours Scenic Amalfi Coast & Lake Como Relaxation 4K

🎶 Italian Vibes & Mediterranean Music 🎶 2+ Hours Scenic Amalfi Coast & Lake Como Relaxation 4K

Этого врача называют гением мозга! 3 простых шага от Рахула Джандиала, которые продлевают жизнь

Этого врача называют гением мозга! 3 простых шага от Рахула Джандиала, которые продлевают жизнь

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]