Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සළු පාලිය| salu paliya SL Wandering

Автор: SL Wandering

Загружено: 2021-03-09

Просмотров: 60309

Описание:

සළු පාලිය| salu paliya SL Wandering

පාලි නැටීම
බෙන්තර සම්ප්‍රදාය තුළ විවිධ ගුරු කුල යටතේ සංඛ්‍යාත්මකව හා භාවිතයේ විවිධ පාලි පවතී. මෙය පසු කාලීනව විකාශනය වූවක් බව වර්තමානයේද ඇතැම් වයෝවෘධ ශිල්පීන් පවසයි. වෙස් මුහුණු සහිත පාලි බිහි වීමට පෙර මෙම පාළි නැටුවේ කුමාර පෙලපාලිය නර්තනය සිදු කල ශිල්පීන් බව ද ඔවුන් පවසයි. සන්නි සඳහා ආරාධනාත්මක නර්තනයක් ලෙස පාළි බිහිවූයේ නම් සන්නි 18 සඳහා පාළි 18ක් පැවතිය යුතුය. සොළොස් පාළි ලෙස බොහෝ ගුරුකුල තුල පාලි 12 බැගින් පවතී. මීගම ගුරුකුලයට අනුව පාළි 12 පහත වේ.
1.පන්දම් පාලිය
2.කඩු පාලිය
3.දූප පාලිය
4.කෙණ්ඩි පාලිය
5.තැඹිලි පාලිය
6.කලස් පාලිය
7.මුගුරු පාලිය
8.දුනු පාලිය
9.කුකුළු පාලිය
10.මාළු පාලිය
11.දළුමුර පාලිය
12.සලු පාලිය
(මීට අමතරව අතු පාලිය ද දක්වා ඇත)
විවිධ පූජා භාණ්ඩ අතැතිව නටන පාලි වලදී සම්පූර්ණ වෙස් මුහුණු භාවිත නොවීමද බෙන්තර ශෛලියෙහි විශේෂයකි. පන්දම් පාළිය සඳහා වෙස් මුහුණු භාවිත නොවේ.
මේ වීඩියො එකෙන් අද සළු පාලිය බලමු
#slwandering

සළු පාලිය| salu paliya SL Wandering

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kendi Paliya | කෙන්ඩි පාලිය SL Wandering

Kendi Paliya | කෙන්ඩි පාලිය SL Wandering

සජිත් ගේමට බසී, විජිත අතුරුදන්. විපක්ෂය පාර්ලිමේන්තුවේදී ආන්ඩුව හිර කරයි. මේක මිනිස් ඝාතනයක්.

සජිත් ගේමට බසී, විජිත අතුරුදන්. විපක්ෂය පාර්ලිමේන්තුවේදී ආන්ඩුව හිර කරයි. මේක මිනිස් ඝාතනයක්.

සළු පාලිය🔥🔥 | Salu Paliya🔥| දෙවිනුවර අජිත් මහතා❤️ | සුපිරි වීඩියෝ බලන්න subscribe කරලා එකතු වෙන්න👌

සළු පාලිය🔥🔥 | Salu Paliya🔥| දෙවිනුවර අජිත් මහතා❤️ | සුපිරි වීඩියෝ බලන්න subscribe කරලා එකතු වෙන්න👌

පුලුවන් නම් හිනා නොවී බලන්න මේ භීත සන්නිය : Daha Ata Sanniya

පුලුවන් නම් හිනා නොවී බලන්න මේ භීත සන්නිය : Daha Ata Sanniya

ගොළු සන්නිය

ගොළු සන්නිය

තැඹිලි පාලිය..  නන්දානම් උයනෙන් තැඹිලි ගෙන විත් නරලොව උවදුරු දුරු කල අනුසාරය... මාතර සම්‍ප්‍රදාය..

තැඹිලි පාලිය.. නන්දානම් උයනෙන් තැඹිලි ගෙන විත් නරලොව උවදුරු දුරු කල අනුසාරය... මාතර සම්‍ප්‍රදාය..

SL Wandering Kola sanni yaka | විසාලා මහනුවරට තුන්බිය ඇතිකල කෝල සන්නි යකා

SL Wandering Kola sanni yaka | විසාලා මහනුවරට තුන්බිය ඇතිකල කෝල සන්නි යකා

Dahaata sanniya   |  දහ අට සන්නිය | Dahaata Sanniya | Ama Dahara

Dahaata sanniya | දහ අට සන්නිය | Dahaata Sanniya | Ama Dahara

සළු පාළිය

සළු පාළිය " The Salu Paliya"

Salu paliya dance - නූසර සිත්තම් wedding planning  - සලු පාලිය නැටුම..

Salu paliya dance - නූසර සිත්තම් wedding planning - සලු පාලිය නැටුම..

18 sanniya athal

18 sanniya athal

කෙණ්ඩි පාලිය

කෙණ්ඩි පාලිය

18 Sanniya - පැරණි 18 සන්නියක්

18 Sanniya - පැරණි 18 සන්නියක්

Very funny/ Jokes on stage / Salu paaliya/ Traditional Sri Lankan dance

Very funny/ Jokes on stage / Salu paaliya/ Traditional Sri Lankan dance

සන්නි දහ අටේ මුල්ම සන්නිය.. වැදි සන්නිය.. මාතර සම්ප්‍රදාය..

සන්නි දහ අටේ මුල්ම සන්නිය.. වැදි සන්නිය.. මාතර සම්ප්‍රදාය..

වෙඩි සන්නියකා | Wedi Sanni Yaka SL Wandering

වෙඩි සන්නියකා | Wedi Sanni Yaka SL Wandering

සලු පාලිය

සලු පාලිය

ලෙඩක් තියනවනම් පරිස්සම්කරලා තියාගන්න | රන්වල බලකාය |  | Ridma Rathriya | 2022.04.16

ලෙඩක් තියනවනම් පරිස්සම්කරලා තියාගන්න | රන්වල බලකාය | | Ridma Rathriya | 2022.04.16

පහතරට සාන්තිකර්ම කෙන්ඩි පාලිය | Kendi Paliya

පහතරට සාන්තිකර්ම කෙන්ඩි පාලිය | Kendi Paliya

සලු පාලිය / Salu paliya ( හොදම ටික අන්තිමට )

සලු පාලිය / Salu paliya ( හොදම ටික අන්තිමට )

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]