Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දුටුවාද ස්වාමි | Dutuwada Swami

Автор: Tower Hall Theatre Foundation

Загружено: 2023-06-06

Просмотров: 21919

Описание:

නව නිශ්පාදනයේ අධ්‍යක්ෂණය සහ සංගීත අධ්‍යක්ෂණය - කලාභූෂණ ලයනල් ගුණතිලක
කලා අධ්‍යක්ෂණය - කලාභූෂණ,රාජ්‍ය සම්මානලාභී සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ආරියපාල ගමගේ
වේශ නිරූපණය - ජනාධිපති සම්මානලාභී ප්‍රකාශ ගල්ගේවෙල කථිකාචාර්ය ජගත් පත්මසිරි, චන්ද්‍රිසිරි රාජපක්ෂ
සම්බන්ධීකරණ හා මෙහෙයවීම - සහකාර අධ්‍යක්ෂ ( නාට්‍ය ප්‍රවර්ධන, කලාකරු සුභසාධන හා වැඩසටහන්) චන්දන විජේසුන්දර බණ්ඩාර
සහය - අමිල ජයරත්න(කළමනාකරණය සහකරු)

වාල්මිකී මුණිවරයා විසින් සංස්කෘත බසින් රචිත භාරතීය සාහිත්‍යයේ ශ්‍රේෂ්ට වීරකාව්‍යයක් සේ හැදින්වෙන රාමායණය ඇසුරින් නීතිඥ ජෝන් ද සිල්වා විසින් නිර්මාණය කරන ලද සිංහල නූර්තිය 1886 මැයි 31 පිටකොටුවේ පුෂ්ප ශාලාවේදී මුලින්ම ප්‍රදර්ශනය කරන ලදී. පසුකලක ජෝන් ද සිල්වා ශූරීන්ට විශ්වනාත් ලව්ජි නම් සංගීතඥයා මුණගැසුනු අතර මේ හමුවීම 1904 දී රාමායණය වඩා සාර්ථක ලෙස නැවත කරලියට ගෙන ඒමට පදනම සැකසීය.අවසන් වරට මෙම නාට්‍ය ප්‍රදර්ශනය කිරීමෙන් වසර 40කට පසු මෙම රාමායණය නූර්තිය සංරක්ෂිත සංයුක්ත තැටියක් වෙනුවෙන් ටවර්හෝල් රගහල පදනම විසින් කරලියට ගෙන එන ලදී. මෙම වීඩියෝව එම සංයුක්ත තැටියේ අඩංගු රාමායණය නූර්තිය ඇසුරින් නිමවන ලදී.

#towerhallofficial #ramayana

දුටුවාද ස්වාමි | Dutuwada Swami

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🔥🔥🔥Тайный план по Украине вскрыт!

🔥🔥🔥Тайный план по Украине вскрыт!

තෙන් තෙනෙ තානා ‍| Then thene thana - මධුර ජවනිකා නාට්‍ය ‍| Madhura Javanika Drama

තෙන් තෙනෙ තානා ‍| Then thene thana - මධුර ජවනිකා නාට්‍ය ‍| Madhura Javanika Drama

අඹ දඹ නාරං | Aba Daba Naran

අඹ දඹ නාරං | Aba Daba Naran

Кто предаст Россию?! Арчена ясновидящая из Индии

Кто предаст Россию?! Арчена ясновидящая из Индии

Ru rese adina lese (රූ රැසේ අදිනා ලෙසේ ) cover song

Ru rese adina lese (රූ රැසේ අදිනා ලෙසේ ) cover song

මනමේ නාට්‍යය | නන් සිරින් වොරැදි | සනත් විමලසිරි Maname Drama

මනමේ නාට්‍යය | නන් සිරින් වොරැදි | සනත් විමලසිරි Maname Drama

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Путин отправил Патриарха Кирилла на фронт? / Шокирующее заявление властей

Путин отправил Патриарха Кирилла на фронт? / Шокирующее заявление властей

ශ්‍රියා මනමත් වී | Sriya Manamath Wee

ශ්‍රියා මනමත් වී | Sriya Manamath Wee

ලෝනා මුනි රාජගේ ශ්‍රී දළදා පෙන්වමී| Lona Muni Rajage Sri Dalada Penwami| Champa Kalhari with Lyrics

ලෝනා මුනි රාජගේ ශ්‍රී දළදා පෙන්වමී| Lona Muni Rajage Sri Dalada Penwami| Champa Kalhari with Lyrics

රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video

රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video

මුහුණු දෙකේ කෝලම -   මධුර ජවනිකා නාට්‍යයෙන්

මුහුණු දෙකේ කෝලම - මධුර ජවනිකා නාට්‍යයෙන්

Почему ТРАМП БРОСИЛ Украину - Гарри Каспаров

Почему ТРАМП БРОСИЛ Украину - Гарри Каспаров

nurthi

nurthi

සවන් දී පෙර රාම චරිතේ අසව් | Sawan Dee Pera Rama Charithe Asaw

සවන් දී පෙර රාම චරිතේ අසව් | Sawan Dee Pera Rama Charithe Asaw

පෝට් සිටියේ අයිතිය කාටද? හිටං පටං ගත්ත හැටි Garu Katanayakathumani Sinhala Stage Play

පෝට් සිටියේ අයිතිය කාටද? හිටං පටං ගත්ත හැටි Garu Katanayakathumani Sinhala Stage Play

Их будут наказывать! Неприятные правила для автовладельцев. Зима всех удивит // Новости

Их будут наказывать! Неприятные правила для автовладельцев. Зима всех удивит // Новости

සෝබමාන දේව පුරා - Sobamana Deva Pura | පද්මාවතී නුර්තිය - Padmawathi Nurthiya | මනෝ මන - Mano Mana

සෝබමාන දේව පුරා - Sobamana Deva Pura | පද්මාවතී නුර්තිය - Padmawathi Nurthiya | මනෝ මන - Mano Mana

Vidusha Rajaguru - Sambudu Ruwa (සම්බුදු රුව) | Official Music Video

Vidusha Rajaguru - Sambudu Ruwa (සම්බුදු රුව) | Official Music Video

ANDARELA - අන්දරේවතීගේ හා රජබිසවගේ බීරි හටන

ANDARELA - අන්දරේවතීගේ හා රජබිසවගේ බීරි හටන

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]