LESSONS - 02, PART - 02 (පාඩම - 02, දෙවන කොටස) LET'S SPEAK ENGLISH WITH SAMANTHA NANAYAKKARA
Автор: Samantha Nanayakkara English
Загружено: 2019-05-06
Просмотров: 1619
THIS IS THE 2nd PART OF LESSON_01 ("USING IS AM ARE IN THE SIMPLE PRESENT TENSE). සරල වර්තමාන කාල වාක්‍යන් තුළ is am are භාවිත කරන අාකාරය පිිළිබදව පාඩමේ දෙවන කෙටස මෙය යි.
THIS LESSON IS COVERED THE AREA OF "USING IS AM ARE IN THE SIMPLE PRESENT TENSE". මෙම පාඩම මගින් කිසියම් අදහසක් සරල වර්තමාන කාලයෙන් is am are යොදාගෙන පවසන අාකාරය උගන්වයි.
" LET'S SPEAK ENGLISH WITH SAMANTHA NANAYAKKRA " යූ ටියුබ් නාලිකාව මගින් ඉතා සරලව අවබෝධ කරගත හැකි පරිදි කථන ඉංගීසි පාඩම් මාලාවන් නිර්මාණය වී අැත. මේ පාඩම් තුළ ව්‍යාකරණ රීති මෙන්ම වාක්‍ය රටාවන්ද අන්තර්ගත කර අැත. ඒවාට නැවත නැවත සවන් දීම වැදගත් වේ.
මෙම පාඩමේ ඉතිරි කොටස් දෙක සදහා පහත links මත click කරන්න.
Lesson_02, Part_01
• LESSONS - 02, PART - 01 (පාඩම - 02, පළමු ක...
Lesson_02, Part_03
• LET'S SPEAK ENGLISH WITH SAMANTHA NANAYAKK...
මීට පෙර පාඩම් සදහා පහත links මත click කරන්න.
• LESSONS - 01 (පාඩම - 05) LET'S SPEAK ENGLI...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: