🍄 අපේ නවතම වීඩියෝ පාඨමාලාව – බිම්මල් වගාව පිළිබඳ සම්පූර්ණ දැනුම ඔබට! 🍄📢
Автор: Ceylon Mushroom Growers
Загружено: 2025-10-03
Просмотров: 7696
📢අද දින මුල්ම මොඩියුල් තුන ඔබට නොමිලේ ලබාදෙමු! 🎉
🍄 අපේ නවතම වීඩියෝ පාඨමාලාව – බිම්මල් වගාව පිළිබඳ සම්පූර්ණ දැනුම ඔබට! 🍄📢
📚 Modules & Sessions
01. Mushroom Business Management & Success Factors
🔗 Session 01 👉 • 🧠🍄බිම්මල් වගාව හඳුන්වාදීමේ වැඩසටහන🪜🧑🎓❤️
🔗 Session 02 👉 • 🍄බිම්මල් ව්‍යාපාරයක් සාර්ථක කර ගන්නේ කෙසේද...
02. Growing Media Preparation
🔗 Session 01 👉 • 02 Module - First Session - kingdom of fungi
🔗 Session 02 👉 • 02 Module - Session 02 - Substrate Prepara...
🔗 Session 03 👉 • 02 Module - Session 03 - Substrate Sanitiz...
🔗 Session 04 👉 • 02 Module - Session 04 Inoculation and Inc...
03. Hi-Tech Grow House Designing
🔗 Session 01 👉 • 03 Module - Session 01- Hi-tech Mushrooms ...
🔗 Session 02 👉 • Module 03 - Session 02 - Hi-tech Mushrooms...
🔗 Session 03 👉 • Module 03 - Session 03 - Hi-tech Mushrooms...
💡 ඔබට යෝජනා කරන ක්‍රමය:
➡️ පළමුව මොඩියුල් 01 හි වීඩියෝ බලන්න.
➡️ ඊළඟට මොඩියුල් 02 හි සෑම session එකම පිළිවෙලින් බලන්න.
➡️ ඉන්පසු මොඩියුල් 03.
එම වීඩියෝ නැවත නැවතත් නරඹා අවබෝධය වර්ධනය කරගන්න.
📅 අපේ සැලැස්ම:
අද 👉 Modules 01, 02, 03
ඊළඟ බ්‍රහස්පතින්දා 👉 Modules 04, 05, 06
ඉතිරි සතියේදී 👉 Modules 07 සිට 12 දක්වා
🗓️ මේ ආකාරයෙන්ම මාසයකින් සියලු මොඩියුල්ම ඔබට ඉගෙන ගත හැක.
📹 ඊළඟ මාසයේදී අපි ප්‍රායෝගික වීඩියෝ මාලාවත් අරඹනවා!
🍄💼 වැඩිම ROI අගයක් සහිත කෘෂි ව්‍යාපාරය ඔබේ අතට!
👉 නරඹන්න, නැවත නැවතත් බලන්න, අවබෝධ කරගන්න.
www.ceylonmushroomgrowers.com
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: