වතුර බිංදු හඬ, Water Drop Tutorial.... with Easy steps
Автор: Raviya Beatbox
Загружено: 2025-05-06
Просмотров: 4960
හැම දෙනාවම සාදරයෙන් පිළිගන්නව අද වීඩියෝ එකට.
කීපදෙනෙක්ට අමාරුවෙච්ච water drop sound එක , කියාදීම සඳහා දමන full video එකක් මේක..කලින් වීඩියෝ එකේ තිබුණූ අමාරු තැන්, තේරුනේ නැති තැන් සියල්ල මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි වේවි. වීඩියො එක බලල ඒ තැන් නිරාකරණය කරගන්න.
beatbox පුරුදුවෙන්න කැමති නම් දාලා තිය අනිත් tutorial වීඩියෝ ටිකත් බලන්න.පුරුදු වෙන්න ලේසි වෙයි.
වීඩියෝ එක හොදයි නම් දිගටම සෙට් වෙලා ඉන්න..
හැමෝටම Good Luck.
facebook - Raviya Beatbox
tiktok - Raviya Beatbox
#trending #beatsbox #beatboxing #viralvideo #vocalmusic #srilanka #tutorial #tiktok #srilankanbeatbox #raviyabeatbox #video #viralreels #berywam #jcop #fyp #foryou #foryourpage
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: