දඹුල්ල ගිනියම් කළ ලොකු ලූණු ගොවීන්ගේ උද්ඝෝෂණය | Dambulla Onion Farmer Protest 2025
Автор: Knowledge & Travel Vlog
Загружено: 2025-11-10
Просмотров: 110
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පැවති,ලොකු ලුණු ගොවියන්ගේ උද්ගොෂණය'ලංකාවේ ප්‍රධානතම ලොකු ලූණු වගාකරුවන් තම අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම සහ රජයේ ආනයන ප්‍රතිපත්ති හේතුවෙන් මහ මඟට බැස විරෝධය දැක්වූහ'.
1. ප්‍රධාන ගැටලුව: ආනයනය (Importation)
ගොවීන් අස්වැන්න නෙළන කාලයට සමගාමීව රජය විසින් ඉන්දියාව, පාකිස්තානය වැනි රටවලින් විශාල වශයෙන් ලොකු ලූණු ආනයනය කිරීම
මේ නිසා වෙළඳපොළට ලූණු අධික ලෙස සැපයෙන අතර, දේශීය ලූණුවල මිල අධික ලෙස පහත වැටීම. ගොවීන්ට තම නිෂ්පාදන වියදමවත් (Production Cost) ආවරණය කරගත නොහැකි වීම.
"මෙම වීඩියෝව හරහා අප බලාපොරොත්තු වන්නේ ගැටලුවේ දෙපැත්තම සාධාරණව පෙන්වා දීමටත්, දේශීය ගොවියාගේ සැබෑ දුෂ්කරතාවය බලධාරීන්ගේ සහ මහජනතාවගේ අවධානයට යොමු කිරීමටත්ය. මෙය කිසිවෙකු අපහසුතාවයට පත් කිරීමට ගත් උත්සාහයක් නොව, නිවැරදි තොරතුරු සමාජගත කිරීම අපගේ අරමුණයි."
ඔබගේ සියලු අදහස් comment කරන්න.
#DambullaProtest #OnionFarmers #SrilankaProtest #Govibala #LokuLunu #DambullaEconomicCenter #ලූණුගොවීන් #උද්ඝෝෂණය #SriLankaNews #FarmersStrike #BigOnion
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: