Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Stringing 33kV Aerial Bundled Conductors මධ්‍යම වෝල්ටියතා ඇහැසි පොදි රැහැන් ඇදීම

Автор: Chaminda Herath

Загружено: 2020-08-19

Просмотров: 15142

Описание:

පූර්ණ පරිවාරක කිලෝ වෝල්ට් 33 උඩිස් රැහැන් හෙවත් ඇහැසි පොදි රැහැන් (33kV Aerial Bundled Conductors) යනු පහුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වෙමින් පවතින ජවය බෙදාහැරීමේ මාධ්‍යයකි. මෙතෙක් කලක් ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීම් පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ සමන්විත වූයේ ආවරණය නොකළ මධ්‍යම වෝල්ටියතා රැහැන් (Bare Aluminium Conductors) මගිනි. සාපේක්ෂකව මෙවැනි රැහැන් මඟක් ඉදිකිරීම ආර්ථිකමය වශයෙන් ලාභදායී වූවත් අනාරක්ෂිත රැහැන් පහසුවෙන් ස්වාභාවික ව්‍යසනයන්ට හා අනතුරුවලට භාජනය වේ. මෙම තත්ත්වය පද්ධතියේ ගුණාත්මක භාවයට ගැටලුවක් ඇති කරනවා මෙන්ම මිනිසාට සහ අනිකුත් දේපළවලට ද අනාරක්ෂිත තත්ත්වයන් නිර්මාණය කරයි. මෙම නිසාම මහනුවර, කොළඹ ආදී මහනගර ආශ්‍රිතව භූගත රැහැන් (Underground Cable) යොදවා ඇත. එනමුත් එමගින් ලබා දෙන විශ්වාසනීයත්වය හා ආරක්ෂාව සඳහා වැඩි මිලක් ගෙවීමට සිදු වේ. සීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණය හමුවේ රැහැන් මාර්ග හා උපපොළ සඳහා ඉඩකඩ ලබා ගැනීම භූගත රැහැන් හෙලීමේ දී මෙන්ම උඩිස් රැහැන් මාර්ග ඉදිකිරීමේදී ද මුහුණ දෙන ඉතා අපහසු කාර්යයකි. පූර්ණ පරිවාරක උඩිස් පිරියවන ඉහත තේරීම් දෙක අතරමැද විසඳුමක් ලබාදෙයි.

නිමාව අතින් බොහෝ සෙයින් භූගත රැහැන් වලට සමාන වන මෙම කේබල තුළ හරස් දාම සහිත පොලිඑතිලීන් (cross linked polyethylene - XLPE) මූලික කුසන්නායකය (primary insulation) ලෙස භාවිතා කරනු ලබන අතර ඒ මතුපිට තඹ පටි හා ඒ මත යෙදූ අර්ධ සන්නායක හා කුසන්නායක වලින් සමන්විත ස්තර ගණනාවක් මගින් ආරක්ෂාව වඩාත් තහවුරු කර ඇත.

මෙම පිරියවන මීටරයකට කිලෝ හයක් වැනි අධික බරකින් යුක්ත වන නිසාම බෙදාහැරීම් පද්ධතියක් තුළ භාවිතා කරනු ලබන බර අධිකතම රැහැන් වර්ගය ලෙස ද මෙය හැඳින්විය හැක. කේබලයේ බර හා පුලිවල ඝර්ෂණය සැලකීමේදී විශාල බලයක් යෙදිය යුතු අතර සාමාන්‍ය උඩිස් රැහැනක් ඇදීමක් හා සමානව මෙවැනි කාර්යයක් සැලසුම් කිරිම අනුවණ ක්‍රියාවකි. අධික ධාරිතාවයන් හැසිරවිය හැකි යන්ත්‍ර සූත්‍ර මෙම කාර්යයන් සඳහා අවශ්‍ය වෙනවා සේම ඒ සඳහා මනා පළපුරුද්දක් ඇති කාර්ය මණ්ඩලයක්ද සිටීම වැදගත් වේ. මහා මාර්ගයක් ආසන්නයේ කාර්යය කරන බැවින් සෑම විටම මහජන හා දේපල වල ආරක්ෂාව ගැන ද සුපරික්ෂාකාරි විය යුතුය.

කුරුණෑගල නගරයේ ජනාකීර්ණ මහා මාර්ගයක් දිගේ ඇහැසි පොදි රැහැන් අදින අයුරු මෙම වීඩියෝව තුල පෙන්වා දී ඇත. දඟර ගැසීම වැළැක්වීම සඳහා විශේෂයෙන් ගොතා සකසන ලද වානේ නියාමක කඹය (Anti-twisting Braided Steel Pilot Rope) ප්‍රථමයෙන්ම කණු මත සවි කරන ලද පුලි (Pulley) මතින් ඇදගෙන යනු ලබන අතර එය කම්බි අදින යන්ත්‍රය (Conductor Puller) හා කේබල් රෝල (Cable Reel) සම්බන්ධ කරයි. මෙහිදී භාවිතා කරනු ලබන යන්ත්‍රයට 20kNක් එනම් ටොන් දෙකක ආතති බලයක් ඇත. ටොන් හතරහමාරක බරකින් යුතු දැවැන්ත කේබල් රෝල තැබීම සඳහා විශාල ප්‍රමාණයේ හිටුවන (Reel Stands) අවශ්‍ය වේ. කේබලය අදිනු ලබන්නේ එහි ඇති විශේෂිත වානේ මැසෙන්ජර් (messenger) කම්බියට යොදනු ලබන බලය මගින් වන අතර නියාමක කම්බිය ඊට සම්බන්ධ කරනුයේ විශේෂයෙන් සැකැසූ stocking දැලක් මගිනි.

අවශ්‍ය දුර පරාසය අතර කේබලය ඇදීමෙන් පසු මැසෙන්ජර් කම්බිය ආතති කලම්ප (Tension Clamps) භාවිතයෙන් කොන්ක්‍රීට් කණුවට ස්ථිර ලෙස සවිකරනු ලැබේ.

Stringing 33kV Aerial Bundled Conductors මධ්‍යම වෝල්ටියතා ඇහැසි පොදි රැහැන් ඇදීම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🎄Голографическая ёлка своими руками

🎄Голографическая ёлка своими руками

Jakubiak o delegalizacji Brauna: Więcej powodów jest wobec KO

Jakubiak o delegalizacji Brauna: Więcej powodów jest wobec KO

AI to oszustwo? „Ludzki mózg nie jest maszyną” | Thomas Sudhof (Nobel)

AI to oszustwo? „Ludzki mózg nie jest maszyną” | Thomas Sudhof (Nobel)

Ziemkiewicz: ta władza jest ZDEGENEROWANA - Tusk zaczął kłamać w sposób idiotyczny!

Ziemkiewicz: ta władza jest ZDEGENEROWANA - Tusk zaczął kłamać w sposób idiotyczny!

Edyta Górniak: Zostałam okradziona, prawie miałam zawał. Ten rok pokazał, ile osób mnie zdradziło

Edyta Górniak: Zostałam okradziona, prawie miałam zawał. Ten rok pokazał, ile osób mnie zdradziło

Mistrzostwa Świata w szachach szybkich Dzień 2.  Grają Polacy!

Mistrzostwa Świata w szachach szybkich Dzień 2. Grają Polacy!

MONTAGEM DE CAIXA DE EMENDA.(CABO OPGW )NA LINHA DE TRANSMISSÃO. ⬇️

MONTAGEM DE CAIXA DE EMENDA.(CABO OPGW )NA LINHA DE TRANSMISSÃO. ⬇️

Jacek Bartosiak | Strategy&Future | O wizycie Zeleńskiego w Polsce | Budzisz, Stefan, Świdziński

Jacek Bartosiak | Strategy&Future | O wizycie Zeleńskiego w Polsce | Budzisz, Stefan, Świdziński

Chciał rozbioru Polski, stracił wszystko. Kleszcze Lubomirskiego

Chciał rozbioru Polski, stracił wszystko. Kleszcze Lubomirskiego

Dlaczego Zniknęły? - KUROPATWY - Polne Kuraki

Dlaczego Zniknęły? - KUROPATWY - Polne Kuraki

Ascenso en torre de transmisión

Ascenso en torre de transmisión

Wszyscy chcą już pokoju. Jaki będzie świat po wojnie? Salon Dziennikarski Extra, 27.12.2025

Wszyscy chcą już pokoju. Jaki będzie świat po wojnie? Salon Dziennikarski Extra, 27.12.2025

MAZUREK & STANOWSKI #81: BENZYNA TUSKA, KOLEŚ NAWROCKIEGO, FOTKA Z TRZASKOWSKIM, ODPALONA BIEDRZYCKA

MAZUREK & STANOWSKI #81: BENZYNA TUSKA, KOLEŚ NAWROCKIEGO, FOTKA Z TRZASKOWSKIM, ODPALONA BIEDRZYCKA

JĄDRO ZIEMI - POWAŻNA ANALIZA

JĄDRO ZIEMI - POWAŻNA ANALIZA

KONIEC „Made in Germany”! Volkswagen zamyka fabrykę, a Europa gaśnie!

KONIEC „Made in Germany”! Volkswagen zamyka fabrykę, a Europa gaśnie!

Malućkiemu kolęduje Mała Armia Janosika

Malućkiemu kolęduje Mała Armia Janosika

"Prezydent-bokser" nie rzuca słów na wiatr - Salon Dziennikarski, 27.12.2025

Inside China’s Ultra-Realistic Silicone Doll Factory: From Liquid Silicone to Final Doll Form

Inside China’s Ultra-Realistic Silicone Doll Factory: From Liquid Silicone to Final Doll Form

PIEKŁO VS NIEBO - WOJNA FRAKCJI LEGO

PIEKŁO VS NIEBO - WOJNA FRAKCJI LEGO

Najgroźniejszy lek bez recepty ?! Prawie wszyscy go biorą…

Najgroźniejszy lek bez recepty ?! Prawie wszyscy go biorą…

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]