වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!
Автор: Science With Ruchira
Загружено: 2024-07-12
Просмотров: 384915
බොහෝ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි, ජීවිතයේ වැදගත් අරමුණු ඉටු කරගැනීම සඳහා මානසික ශක්තිය ගොඩ නගා ගැනීමට ඇති නොහැකියාව. මේ කරුණ ඔවුන්ගේ ජීවිත එක තැනක හිර කරලා දාලා.
මේ ගැන මම පුළුල් අධ්‍යනයක් කළා, මම මේ වීඩියෝ එක හැදුවේ ඒ අධ්‍යනයට අනුව, ලෝකයේ එක තැනක හිරවුනු කෙනෙක් ඉදිරියට යන්න භාවිතා කල හැකි ප්‍රභලම විද්‍යාත්මකව සත්‍ය බව තහවුරු වුනු ක්‍රම 3ක් ඇසුරෙන්
වැඩ කල්දැමීම නවත්වා ගැනීම ගැන :
• කොහොමද වැඩ කල්දාන කම්මැලිකම සදහටම නැති කර ...
මේ ගැන වැඩිදුර කියවීම සඳහා :
https://drive.google.com/drive/folder...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: