Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Mulu Lowama (මුළු ලොවම) -TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Автор: Dr. Rohana Weerasinghe Official

Загружено: 2024-02-13

Просмотров: 550275

Описание:

Mulu Lowama (මුළු ලොවම)-TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

1979 දී එවකට ශ්‍රීලංකාවේ විශිෂ්ඨතම කැසට් නිෂ්පාදන ආයතනය වූ සිංලංකා සමාගම මගින් නිශ්පාදිත කැසට් පට 25 ක් අතරේ ටී.එම්.ජයරත්න ගායන ශිල්පියා වෙනුවෙන් ගීත 4 ක් නිර්මාණය කිරීමේ අවස්ථාව මට ලැබුනි. වලා තීරයෙන්, නොබලන් කුමරිය, එදා වගේ සද හා මුලු ලොවම නැතිවුනත්. යන ගීත ඒ අතර විය.මේ ගීත 4 ම අතිශයින් ජනප්‍රිය වීමේ හේතුවෙන් එවකට ගීතක්ෂේත්‍රයට පිවිසෙමින් සිටි නවකයින් වූ මටත් කුලරත්න ආරියවංශට හා කිත්සිරි නිමල්ශාන්තටත් ටී.එම් ටත් ලැබුනේ ප්‍රබල උත්තේජනයකි. ප්‍රසංග වේදිකාවේ ටී.එම් ට ගව් ගනනක් ඉදිරියට නැග එන්නට මේ ගීත අතරින් මුලු ලොවම ගීතය ලබාදුන්නේ යෝධ ශක්තියකි.
මේ ගීතයට වයස අවුරුදු 44 ක් ! 1980 දී වගේම අදත් එකවගේම ජනප්‍රියයි.පසුගිය වසරේ ජූලි 2 වැනිදා පැවැත්වූ "ආදරණීය රෝහණ" ප්‍රසංගයේ මේ ගීතය T.M. ගයද්දී ලැබුනු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඊට හොඳම නිදසුනක් . ඔබත් එය රසවිඳ බලන්න.

Adaraneeya Rohana Concert Available on All Streaming Platforms
https://ceymusic.lnk.to/AdaraneeyaRoh...

Singer: TM Jayarathne
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Kularatne Arivawansa


Lyrics
මුළු ලොවම නැතිවුනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්...//

ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
වරම් නැතිවූ ලෝකයෙන්...//
වෙන්ව සිටිනා හුදකලාවේ
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම.....

ලොවේ දිනයෙක තනිවුනෝතින්
ඔබේ හද සෝ තාපයෙන්...//
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

You Would Also Like
Wala Theerayen:    • Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini O...  
Minisa Suwandai:    • Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල ...  
Premaye:    • Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) ...  
Mama Ahawwa: https://youtu.be/watch?v=les0gtipOro

#CeyMusic #RohanaWeerasinghe #SinhalaSongs

Mulu Lowama (මුළු ලොවම) -TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Джем – Mulu Lowama (මුළු ලොවම) -TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Джем – Mulu Lowama (මුළු ලොවම) -TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-11-28 | Hiru News

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-11-28 | Hiru News

" ලංකාව පුරාවටම මෑත කාලීනව බලපාන විශාලම වර්ෂාපතනය " || Siyatha Paththare

T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music

T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music

oldies

oldies

Sithata Danena Me (සිතට දැනෙන) -TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Sithata Danena Me (සිතට දැනෙන) -TM Jayarathne, Kularatne Ariyawansa | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Nawa Ridma Gee Solosa

Nawa Ridma Gee Solosa

තනියම අහන්න මනෝපාරකට  භාවනාවක් වගේ cover සින්දු එකතුවක් | Cover by LPR_MUSIX #manoparakata #covers

තනියම අහන්න මනෝපාරකට භාවනාවක් වගේ cover සින්දු එකතුවක් | Cover by LPR_MUSIX #manoparakata #covers

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

Sinhala Songs | Best of Sunil Edirisinghe & TM Jayarathna Songs Collection | Classical Sinhala Songs

Sinhala Songs | Best of Sunil Edirisinghe & TM Jayarathna Songs Collection | Classical Sinhala Songs

T. M. ජයරත්න Acoustic Songs Collection T. M. Jayarathna Best Songs list Best hitz

T. M. ජයරත්න Acoustic Songs Collection T. M. Jayarathna Best Songs list Best hitz

Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance

Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance

ITN News 2025-11-27 | 10.00 PM

ITN News 2025-11-27 | 10.00 PM

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 28 - 11- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 28 - 11- 2025 | Siyatha TV

Sinhala Songs | Subhawitha Gee (සුභාවිත ගීත) | Sinhala Old Songs | Amaradeva, Victor, TM Jayarathna

Sinhala Songs | Subhawitha Gee (සුභාවිත ගීත) | Sinhala Old Songs | Amaradeva, Victor, TM Jayarathna

2FORTY2 Feat. Ishak Baig | මා ඈත භවේදී | Ma Aatha Bhawedi | Original Song - Mohideen Baig |

2FORTY2 Feat. Ishak Baig | මා ඈත භවේදී | Ma Aatha Bhawedi | Original Song - Mohideen Baig |

SOMASIRI MEDAGEDARA WITH FLASHBACK | සෝමසිරි මැදගෙදර ගැයූ ජනප්‍රිය ගීත එකතුවක්

SOMASIRI MEDAGEDARA WITH FLASHBACK | සෝමසිරි මැදගෙදර ගැයූ ජනප්‍රිය ගීත එකතුවක්

Amarasiri Peiris Songs Collection

Amarasiri Peiris Songs Collection

50 шедевров классической музыки для отдыха и души | Бетховен, Моцарт, Шопен, Бах, Вивальди

50 шедевров классической музыки для отдыха и души | Бетховен, Моцарт, Шопен, Бах, Вивальди

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]