Thahanam Sanda (තහනම් සඳ) | Raawana රාවණා | Rangana Jayasanka ft. Ayesh Dissanayaka
Автор: Rangana Jayasanka
Загружено: 2020-05-27
Просмотров: 140847
"මා ලය (ලෙය) නුඹ වෙනුවෙන් එක්තැන් කරනා" යටැසින් බලන නෙත් බෝමා ඉන් නිවෙනු මම කෝමා
Stream/Download :
Apple music - / thahanam-sanda-single
Spotify - https://open.spotify.com/album/2rBZyn...
Subscribe for more: https://bit.ly/SubscribeMagicRUM
Voice and Melody: Rangana Jayasanka & Ayesh Dissanayaka
Lyrics: Jagath Perera
Produced By: Nimantha Kaluarachcie@DADDY & WAYANAKA@MusicOven
Recorded, Mix and Mastered: Lahiru Perera @MusicOven
Guitars: Viresh Cooray@DADDY
Piano: Nimantha Kaluarachchie@DADDY
Visuals: Lithira Opatha @liop
Visual Direction: Magic RUM & LIOP
Special Thanks:
Our beloved Parents and family
Lahiru Perera and Music Oven Crew
Nimantha Kaluarachchie(Daddy)
Viresh Cooray(Daddy)
Lithira Opatha
Jagath Perea
Wayanaka Perera
K2/Spanky/Thamidu/Didula
Chanaka Ganewatta
Kavindu Lakshitha
Muditha Ranaweera
Ministry of Graphics
Tiyuleena
Ishanka
FOE UoR
Batchmates/Juniors/Seniors
facebook : / magicrum
instagram : / magic_rum
Lyrics:
හීලෑ නොවන හිතක
ආලය දුවන විටක
සිහිනය තහනම් සඳ සේමා
සීමා නොවන තැනක
සේනා හැඟුම් නිතර
ඵහෙනම් ප්‍රේමය රස බෝමා
උණුහුම් අසිපත් ගෙන සැනසුම් සිඳලන්නේ කෝමා
කැඳවුම් කල මතකය හැඬවුම් ගෙන දුන්නේ සීතා
බිය නොවනු මා ස්වප්නේ සේයා නෑ රහසින් වත් විඳලා
සුසුමින් තැවරූ සෙනෙහේ සැකයෙන් සඳ නෑ සිර කරලා
ප්‍රාණය ප්‍රේමය අභිමුව සැල කර මුමුණා
කාලය තුල සිත නිවනා ජීවිත අමුණා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් හද එක්තැන් කරනා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් එක්තැන් කරනා
Rap
ප්‍රේමය පැරණි නොවන - රාගය අලෙවි නොකල
සිහිනය අඳුර සොයා ලුහුබඳියි - එයින් නැවත
තේජස් අභිසස් මැද - තුන් ලොව සුර කේසර
සිංහාරූඪ නිරිඳ රාවණා තමයි
විමනින් ශකුන නැඟෙන
යටැසින් බලන සිත් බෝමා ඉන් නිවෙනු මම කෝමා
මහිමෙන් යුදගිනි ලුව රුහිරෙන් ඇවිලුව
රාමා අවි අතගෙන හනුමා සමඟ පැමිණි සීතා රස හැඟුමක නුඹ හට ම අත වනයි
සීතා..
නිල්දිය පොකුණ නිසල නුඹෙන් අහිමි සිහින
ආතුරයි...
බිය නොවනු මා ස්වප්නේ සේයා නෑ රහසින් වත් විඳලා
සුසුමින් තැවරූ සෙනෙහේ සැකයෙන් සඳ නෑ සිර කරලා
ප්‍රාණය ප්‍රේමය අභිමුව සැල කර මුමුණා
කාලය තුල සිත නිවනා ජීවිත අමුණා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් හද එක්තැන් කරනා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් එක්තැන් කරනා..
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: