Bootable Pen Drive හදන්න හොඳම Software එක මොකද්ද? | Ventoy vs Rufus
Автор: TechOps Sri Lanka
Загружено: 2026-01-04
Просмотров: 9
Bootable Pen Drive හදන්න හොඳම software එක මොකද්ද කියලා හිතනවද? 🤔
මේ video එකෙන් අපි Ventoy vs Rufus compare කරලා, ඔබට හොඳම bootable USB tool එක තෝරගන්න help කරනවා.
මේ video එකෙන් ඔබට දැනගන්න පුළුවන්:
👉Ventoy කියන්නේ මොකද්ද? IT techniciansලා Ventoy කැමති වන්නේ ඇයි?
👉Single ISO USB vs Multi-ISO USB difference
👉Windows install කරන්න හොඳ tool එක මොකද්ද?
👉IT support, students සහ troubleshooting සඳහා හොඳම option එක කුමක්ද?
ඔබ නිතරම Windows install කරනවා නම්,
Linux, Hiren’s Boot CD, WinPE වගේ ISO files use කරනවා නම්,
මේ video එක ඔබට නිවැරදි bootable software එක තෝරගන්න ගොඩක් useful වෙනවා.
අවසානය වෙනකල් video එක බලලා,
ඔබට හොඳම bootable software එක මොකද්ද කියලා තීරණය කරන්න.
👍 මේ video එක useful නම්:
Like කරන්න 👍
Channel එක Subscribe කරන්න 🔔
Friendsලාට Share කරන්න
Comment එකේ කියන්න 👉 Ventoy ද Rufus ද ඔබ use කරන්නේ?
ඔබගේ support එකට ස්තුතියි 🙏
Video එක බලලා ඉන්නට ස්තුතියි!
#ventoy #rufus #bootablependrive #BestBootableSoftware #TechOpsSriLanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: