Organic Chemistry In Sinhala ඕතො පැරා හා මෙටා යොමුකාරක පරිවර්තන විසදීම 1 කොටස කාබනික රසායන විද්යාව
Автор: Chemistry Made Easy
Загружено: 2020-06-18
Просмотров: 35415
2.9.2 කොටස
බෙන්සීන් වලයේ පරිවර්තන වලදී ඕතො පැරා සහ මෙටා යොමුකාරක ගැටලුව බොහෝ විට අමාරු කොටසක් එය සරලව තේරුම් නොගැනීම බෙන්සීන් සම්බන්ධ පරිවර්තන කීරීමට බාධාවක්. මේ එය විසදීමේ 2 කොටස. දෙවැනි හා තෙවැනි කොටස් වලදි exam පරිවර්තන කරන්න පුලුවන් මට්ටමට ඕතො පැරා සහ මෙටා යොමුකාරක ගැටලුව තවදුරටත් ඉගෙන ගමු.
කාබනික රසායනය Organic chemistry Introduction | Lesson 2.1
• කාබනික රසායනය Organic Chemistry In Sinhala...
Lesson 2.2 කාබනික සංයෝග හදුනාගැනීම
• Organic Chemistry in Sinhala කාබනික සංයෝග ...
Lesson 2.4.1
Organic Chemistry මූලික පරිවර්තන 1 කොටස පරිවර්තන සිතියම සමග.
• A/L Chemistry In Sinhala | Organic මූලික ප...
Lesson 2.4.2 මූලික පරිවර්තන 2 කොටස පරිවර්තන සිතියම සමග.
• A/L Chemistry in Sinhala Organic conversio...
Lesson 2.4.3 මූලික පරිවර්තන සිතියම භාවිතා කර පරිවර්තන සිදුකරන ආකාරය
• A/L Chemistry in Sinhala Organic conversio...
Lesson 2.5.1 කාබන් වැඩි කරන පරිවර්තන
ග්‍රීනාඩ් ප්‍රතිකාරකය
• A Level Chemistry In Sinhala | Organic කාබ...
Chemistry Made Easy Facebook page link 👇
https://m.facebook.com/randeerk/?tsid...
Chemistry Made Easy Telegram group link👇
https://t.me/joinchat/N4zexRCqkTJY_YN...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: