මොකක්ද මේ Huawei අර්බුදය?
Автор: Udarata TV
Загружено: 2019-05-21
Просмотров: 45
ඇමෙරිකාවේ Google සමාගම විසින් චීනයේ Huawei සමාගමට Play store ඇතුළු තම සේවාවන් ලබාදීම අත්හිටවා තිබෙනවා. එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද විධායක නියෝගයක ප්‍රතිපලයක් ලෙස Google සමාගමට මෙම පියවර ගැනීමට සිදුවී තිබෙනවා.
Facebook : / udaratatv
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: