Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

#Naladamayanthi

Автор: DiluTube

Загружено: 2023-11-10

Просмотров: 6930

Описание:

දේශීය #මුද්‍රා නාට්‍ය කලාවේ අද්විතීය නිර්මාණයක් ලෙස #චිත්‍රසේනයන්ගේ# “නළ දමයන්ති” #මුද්‍රා නාට්‍ය හැඳින්විය හැකිය. #නළ දමයන්ති #මුද්‍රා නාටකයට පසුබිම් වී ඇති කතා පුවත ඉන්දියානු මහා කාව්‍යයක් ලෙස සැලකෙන මහා භාරතයේ එන අතුරු කතාවකි. කුරු පාණ්ඩව යුද්ධය පසුබිම් කොට ගෙන ලියවී ඇති මහා භාරතයේ එන එක් අවස්ථාවක පාණ්ඩවයන්ගේ ප්‍රධානියා වන යුධීෂ්ධීර රජු දුර්යෝජන නමැති තම ඥාති සොහොයුරාගේ උපායකට හසු ශකුනි නමැති  කෙළියෙහි දක්ෂයෙකු සමඟ දාදු ක්‍රීඩාවෙහි යෙදෙයි. තම ධනය ද තම රාජ්‍යය ද අවසානයේදී තමන්ගේ භාර්යාව ද ඔට්ටු තබමින් දූ කෙළියෙහි යෙදෙන යුධීෂ්ධීර රජු ඒ සියල්ල ද අහිමි කර ගනියි. දූ කෙළියෙන් පරාජයට පත් යුධීෂ්ධීර රජු චිත්ත කනස්සල්ලට පත් ව සිටින විට බ්‍රහදශ්ව නම් ඍෂිවරයා යුධීෂ්ධීර වෙතට පැමිණේ. එහි දී තමාට වඩා අවාසනාවන්ත තවත් රජකෙනෙක් සිටිද්දැ යි යුධීෂ්ධීර බ්‍රහදශ්ව ඍෂිවරයාගෙන් විමසා සිටියි. යුධීෂ්ධීරගේ චිත්ත සන්තාපය දුරු කිරීම සඳහා බ්‍රහදශ්ව ඍෂිවරයා නළ දමයන්ති කතා පුවත යුධීෂ්ධීරට කියයි.

ඉන්දියානු මහා කාව්‍යයක් වන මහා භාරතයෙහි නළ දමයන්ති කතා පුවත දැක්වෙන්නේ ඉහත සඳහන් කළ ආකාරයෙන් අතුරු කතාවක් වශයෙනි. අතිශයින් ම රසවත් කතා පුවතක් වන #නළ දමයන්ති කතා පුවත භාරතීය නෘත්‍ය නායකයන්ට ද සංස්කෘතික නාට්‍යයන්ට ද තේමා වූ අතිශයින් ම ජනප්‍රිය වෘතාන්තයකි.


ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන #නළ දමයන්ති #මුද්‍රා නාට්‍යය මහා භාරතයේ එන මුල් කතා පුවත තේමා කොට ගනු ලැබූවේ වුව ද මහා භාරතයේ කතා පුවතට වඩා සුළු වෙනස්කම් එහි දක්නට ඇත. #මුද්‍රා නාට්‍යයක් ලෙස නිර්මාණය කිරීමේ දී මුල් කතා පුවතේ ඇතැම් අවස්ථා #මුද්‍රා නාට්‍යානුකූල ස්වරූපයෙන් දැක්වීමේ අවශ්‍යතාවය මත වෙනස් කර ගනු ලැබූව ද මුල් කතාවෙහි තේමාවට එමගින් කිසිඳු හානියක් සිදු කර නැත.

#මුද්‍රා නාට්‍ය ක්ෂේත්‍රයෙහි පතාක යෝධයකු බඳු වූ ආචාර්ය #චිත්‍රසේනයන් විසින් #නළ දමයන්ති කතා පුවත #මුද්‍රා නාට්‍යයක් සඳහා යෝග්‍ය වන ආකාරයෙන් සංස්කරණය කර ගනිමින් අපූර්වතම කලා නිර්මාණයක් බවට පත්කරන ලදී. තත් යුගයෙහි නිර්මාණය වූ #මුද්‍රා නාට්‍ය අතර #නළ දමයන්ති #මුද්‍රා නාට්‍යයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. එය සමකාලීන #මුද්‍රා නාට්‍ය අතර අතිශයින්ම සාර්ථක සම්භාව්‍ය කලාකෘතියක් ලෙස කැපී පෙනුණි. මෙය වර්ෂ 1950 වර්ෂයේ ප්‍රථම නිෂ්පාදනය සිදුවිය. 1950 ප්‍රථම නිෂ්පාදනයේදී  #වජිරා මහත්මිය, #චිත්‍රසේන මහතා, උපුලි මහත්මිය, සේන වලවේ වැනි ශිල්පීන්ගේ දායකත්වය ලැබුණි. 1963 වර්ෂයේදී  කරන ලද දෙවෙනි නිෂ්පාදනයේදී මල්ලිකා මහත්මිය, විමල් නයනානන්ද මහතා,# වජිරා මහත්මිය, උපේකා මහත්මිය, #චිත්‍රසේන මහතා, මාලින්ද මහතා යන ශිල්පින් හා ශිල්පිනියන් එහි ප්‍රධාන චරිත සඳහා දායක විය. සහය චරිත සඳහා නිමල් නවරත්න මහතා හා සරණ අඹේගොඩ මහතා වැනි ශිල්පීන් සහභාගී වූ බව පෙනේ.


#නළ දමයන්ති හි සංගීතය නිර්මාණය කරන ලද්දේ ආචාර්ය අමරදේවයන් විසින්  හා ලයනල් අල්ගමයන් විසිනි. එහි අන්තර්ගත ඈත# කඳුකර හිමව් අරණේ ගීතය ගයන්නේ අමරදේව මහතා හා නන්ද මාලනී මහත්මියයි. නර්තන නිර්මාණය කරන ලද්දේ #වජිරා මහත්මිය හා #චිත්‍රසේනයන් විසිනි. ගී පබැඳුම මහගමසේකරයන් විසිනි. ඇඳුම් නිර්මාණය හා පසුතල නිර්මාණය #සෝමබන්දු විද්‍යාපති මහතා විසින් කළ අතර විදුලි ආලෝක ශිල්පියා ලෙස #මහින්ද ඩයස් මහතා කටයුතු කර ඇත.












#naladamayanthi
#නලදමයන්ති
#මුද්‍රානාට්‍ය

#Naladamayanthi

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

⚡️ Зеленский сделал комплимент Путину || Заявление о победе и сделке

⚡️ Зеленский сделал комплимент Путину || Заявление о победе и сделке

බැරිසිල් මුද්‍රා නාට්‍ය | Berisil Mudra Natya | Senior Prof. Ariyarathna Kaluaarachchi

බැරිසිල් මුද්‍රා නාට්‍ය | Berisil Mudra Natya | Senior Prof. Ariyarathna Kaluaarachchi

Ravisandu Parindya Vs Kenuli Hasara | Derana Little Star Season 12 | Episode 40 | 05th May 2024

Ravisandu Parindya Vs Kenuli Hasara | Derana Little Star Season 12 | Episode 40 | 05th May 2024

ОНИ СЧИТАЛИ СЕБЯ БОГАМИ: 10 САМЫХ ВЫСОКОМЕРНЫХ И ЗЛОБНЫХ ПЕВЦОВ СССР!

ОНИ СЧИТАЛИ СЕБЯ БОГАМИ: 10 САМЫХ ВЫСОКОМЕРНЫХ И ЗЛОБНЫХ ПЕВЦОВ СССР!

Ayomi Dancing Academy .♥️## polonnaruwa ##srilanka 🇱🇰 ##vairal.video #youtubevideo # TRADITIONAL##

Ayomi Dancing Academy .♥️## polonnaruwa ##srilanka 🇱🇰 ##vairal.video #youtubevideo # TRADITIONAL##

Russian Folk Dance

Russian Folk Dance

Изнанка роддомов СССР: О чем молчали женщины?

Изнанка роддомов СССР: О чем молчали женщины?

Джем – #Naladamayanthi Mudranatya|#නලදමයන්ති|#මුද්‍රා නාට්‍යය|SriLanka|A/l Dancing|DiluTube

Джем – #Naladamayanthi Mudranatya|#නලදමයන්ති|#මුද්‍රා නාට්‍යය|SriLanka|A/l Dancing|DiluTube

Пять  самых некрасивых актёрских пар

Пять самых некрасивых актёрских пар

Nala Dhamayanthi part 01

Nala Dhamayanthi part 01

Резкое похудение и трагический финал: истории любимых артистов

Резкое похудение и трагический финал: истории любимых артистов

Kenuli Hasara | Derana Little Star Season 12 | Episode 56 | 30th June 2024

Kenuli Hasara | Derana Little Star Season 12 | Episode 56 | 30th June 2024

sinhala dancer |pani bharatha narthana sakwithi | the great sinhala dancer |

sinhala dancer |pani bharatha narthana sakwithi | the great sinhala dancer |

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

නර්තන අධ්‍යාපනයට අත්වැලක්

නර්තන අධ්‍යාපනයට අත්වැලක් "පටාචාරා" 12 -13 ශ්‍රේණි

#Guru upahara dance |ගුරු අභිමන් |performance |#drama teachers|#Kuliyapitiyaeducationalzone|dilutube

#Guru upahara dance |ගුරු අභිමන් |performance |#drama teachers|#Kuliyapitiyaeducationalzone|dilutube

ИСЧЕЗНУВШАЯ ИМПЕРИЯ НАЙДЕНА? След АЛАН в крови Балкарцев!

ИСЧЕЗНУВШАЯ ИМПЕРИЯ НАЙДЕНА? След АЛАН в крови Балкарцев!

Зараза в постели! 10 актеров СССР, которые разносили венерические болезни

Зараза в постели! 10 актеров СССР, которые разносили венерические болезни

МОНСТРЫ «МОСФИЛЬМА»:10 звезд СССР, которые устраивали драки и избивали партнеров по кадру!

МОНСТРЫ «МОСФИЛЬМА»:10 звезд СССР, которые устраивали драки и избивали партнеров по кадру!

ФАРФОР ТОНЬШЕ БУМАГИ. Из чего на самом деле отливали сервизы для царей?

ФАРФОР ТОНЬШЕ БУМАГИ. Из чего на самом деле отливали сервизы для царей?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com