Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

If this moment is to be productive |මේ මොහොතේ ඔබේ උපරිමයට නම්? - Mentor | Coach Bhathiya Arthanayake

Автор: Motivation.lk

Загружено: 2023-10-08

Просмотров: 34366

Описание:

#bhathiya_arthanayake #yourworthit #richman #bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #richman #yourworth

මේ මොහොතේ කල යුතු දේ බොහෝ ඇතත් ඒවා කල් දමමින් සිටීම බොහෝ දෙනාගේ ජීවිතවල අහිතකර ප්‍රතිඵල ඇති කරනවා. මේ නිසා මේ මොහොතේ ඔබ සතු වටිනා දේ අහිමි කර නොගනිමින් වඩාත් ඵලදායී දේ කරන්නට නම්, ඔබ සිතිය යුතු, කල්පනා කළ යුතු දෙයක් සම්බන්ධයෙන් අප මෙම විඩියෝවේදී කතා කලා.

විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.

අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.

භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
  / bhathiya.art  

If this moment is to be productive |මේ මොහොතේ ඔබේ උපරිමයට නම්? - Mentor | Coach Bhathiya Arthanayake

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔබගේ පෞර්ෂය වෙනස් කිරීමෙන් ඔබගේ වටපිටාව ධනවත් කරන හැටි - By Mentor | Coach Bhathiya Arthanayake

Remove the wrong label on you |ඔබට වැදුන වැරදි ලේබලය ගලවන්න |By Mentor | Coach Bhathiya Arthanayake

This Scientific Daily Routine Make You A Rich And Powerful Person | Sinhala Motivational Video

8x8x8 Rule එකෙන් වඩාත් ඵලදායි වන්නේ කෙසේද?- By Coach Bhathiya Arthanayake

මම vision board එකේ තිබ්බ හැමදේම සාර්ථක වුනේ මම මේ දේවල් කරපු නිසායි✨ #visionboard #sinhala #2026

Если Вы Просыпаетесь Между 3 и 5 Утра... СДЕЛАЙТЕ ЭТИ 3 ВЕЩИ! - Мотивация Джо Диспенза

A/L මාස 03නේ plan එක Bhathiya Arthanayake | A/L kuppiya

Breakup එකෙන් පස්සේ Comeback එක දෙන විදිය  - Best Motivation | Sinhala motivation

හිත බිඳිලා තියෙන වෙලාවෙ මොළය හසුරවන්න ඉගෙනගන්න l 99% of People at Rock Bottom Don’t Know This

ජනවාරි 31ට කලින් මේ ලග්න හිමි 5 දෙනාගේ පෙර පින් මතුවෙනවා | ලොතරැයි ඇදෙන සල්ලි උතුරන ලග්න හිමියෝ

Self Acceptance for Improve your life - ජීවිතය දිනවන සම්මුතිය  By Mentor, Coach Bhathiya Arthanayake

හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19

ඕනෑම අභියෝගයකදී ඔබ මෙසේ සිතුවොත් පරිස්සම් - මෙහෙම නැගිටිමු - By Coach භාතිය අර්ථනායක

Laziness - Sinhala Motivational Video

Laziness - Sinhala Motivational Video

මුදල් ඉතිරි කිරිමට සංකල්ප 5ක් | Minting Rupees

ආකර්ෂණ නීතිය නිවරදිව දැනගනිමු  - Law Of Attraction

Great habit - Magical benifits - ඔබට බලය දෙන ප්‍රබල පුරුද්ද - By Mentor| Coach Bhathiya Arthanayake

ඔබගේ සාර්ථකත්වය සඳහා මනස සකස් කරගන්න විදිය

පරිණත පුද්ගලයෙකුගේ රහස් ලක්ෂණ 7ක් | බොහෝ දෙනා නොදන්නා සත්‍යය 7 Secret Traits of a Mature Person

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com