✔වෙනස්ම විදියකට වම්බටු තෙම්පරාදුව|Eggplant Recipe in Sinhala Wambotu Temparaduwa Cook with thushi
Автор: Cook With Thushi
Загружено: 2021-06-10
Просмотров: 1580
රසවත් වම්බටු තෙම්පරාදුවක් හදමු
******************************
සුභ දවසක් Cook with thushi යුටියුබ් චැනල් එකට පැමිණි සියළු දෙනාටම,
අද මම අරගෙන ආවේ රසවත් වම්බටු තෙම්පරාදුවක් හදාගන්න විදිය ගැන.
අවශ්‍ය ද්‍රව්‍ය:
වම්බටු ගෙඩි 02
කෝන් ප්ලවර් මේස හැදි 02
පොඩියට කපා ගත් සුදු ලූනූ බික් 03
තරමක රතු ලූනු ගෙඩි 01
පොඩි ඉගුරු කැබැල්ලක්
ලූනූ කොළ ටිකක්
කොත්තමල්ලි කොළ ටිකක්
සෝයා සෝස් මේස හැදි 02
කෑලි මිරිස් මේස හැදි 01
ගම්මිරිස් රස අනුව
ලුණු රස අනුව
තෙල් මේස හැදි 03
මේ සියල්ල සමගින් කොහොමද වම්බටු තෙම්පරාදුව හදාගන්නෙ කියලා වීඩියෝ එක බලලා ඔයාට දැනගන්න පුළුවන්.
විඩියෝ එක පුරාවට මාත් සමගින් රැදිලා හිටිය සියළු දෙනාටම සුභ දවසක්, තෙරුවන් සරණයි!!!
Sri Lankan recipes
sri lankan eggplant curry
how to make wam batu moju
sri lankan wam batu moju
Crispy eggplant recipe
eggplant stir fry recipe
eggplant recipe stir fry
friedeggplantrecipe
Spicy Eggplant Stir Fry
spicy eggplant recipe
eggplant recipes simple
eggplant stir fry
how to cook eggplant
vegetarian eggplant recipe
steamed eggplants with soy sauce
eggplant recipe fried
වෙනස්ම විදියකට වම්බටු තෙම්පරාදුව
Eggplant Recipe in Sinhala
Cook with thushi
#Eggplant_Recipe_in_Sinhala
#Wambotu_Temparaduwa
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: