Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Punchi Kale Api | Karaoke | Without Voice | Tracks | Lyrics | Bandula Wijeweera

Автор: Nethsara Karaoke

Загружено: 2024-04-22

Просмотров: 2246

Описание:

ගීත ගායනා කිරීම මෙන්ම,ගායනයන්ට සවන් දීමට ශ්‍රී ලාංකික හා ලෝක වාසී සියලු දෙනාම බෙහෙවින් ප්‍රිය කරන බව මම දනිමි.
එබැවින් ශ්‍රී ලාංකික සංගීතයට ගායනා කල ගීත එකම චැනල් එකකින් ආධුනික සහ පළපුරුදු ගායක ගායිකාවන් සඳහා without voice & lyrics සමගින් ඉතා උසස් ශ්‍රවණ තත්වයකින් ලබා දීම මාගෙ අරමුණයි.
මෙම ගීතවල මුල් අයිතිය සතු සියලූම කලාකරුවන්ට මාගේ හදපිරි ප්‍රණාමය පිරි නමන අතර,මේ ගීත youtube හි පළකිරීමෙන් යම් දිනක ආදායමක් ලබන්නේ නම්,එම ආදායමෙන් එම කළාකරුවන්ට හිමි කොටස් ලබා දීමට මම කැපවී සිටින බවත්,ඒ සඳහා මම සම්බන්ද කර ගැනීමට දුරකතන අංකයක් එසේ ආදායම් ලබන දිනක හදුන්වා දීමට කටයුතු කරන බවත් දැනුම් දීමට කැමැත්තෙමි.
එම නිසා copy wraite straick එවීමෙන් වලකින ලෙසත් එම කලා කරුවන්ගෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.
මම උඩුගත කරන මෙවන් ගීත වලට අමතරව ඔබ ආස කරන ගීත Nethsara karaoke වෙතින් ලබා ගැනීමට Nethsara karaoke වෙතින් ඔබ ගයන ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක් යටින් comment කරන්න.

Nethsara karaoke චැනලය ශක්තිමත් කිරීම සඳහා ඔබගේ නොමසුලු සහයෝගය අවශ්‍ය වන බැවින්,Nethsara karaoke චැනලය Subscribe කර,like කර, comment දමා,share කරන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි....
Thank you....
#punchi_kale_api
#bandula_wijeweera
#karaoke

Punchi Kale Api | Karaoke | Without Voice | Tracks | Lyrics | Bandula Wijeweera

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

𝐁𝐚𝐧𝐝𝐮𝐥𝐚 𝐖𝐢𝐣𝐞𝐰𝐞𝐞𝐫𝐚 (බන්දුල විජේවීර) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤

Dotha Pura Muthu Mala Latha karaoke (දෝත පුරා මුතු මාල ලතා ) without voice song | p view studio

රත්තරන් පෙම් පුරානේ Without Voice ඩොල්කි රහට 2024new upload@KARAOKELANKA-lt1mu plz subscribe ❤️

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

Mal Mal Hina | Without Voice - By Sihala Gee

Ekama Magaka Piyawara Mana Yannai | Karaoke | Wothout Voice | Lyrics | Punsiri Soysa

Samuganna Mohothakata Bandula Wijeweera සමුගන්න මොහොතකට Flashback Backing Karaoke(Without Voice)

Piyapath Sala - Milton Mallawaarachchi Karoke Without Voice

Anna Sudo Ara Pata Wala | Karaoke | Without Voice | Tracks | Lyrics | Mohidin Beg & Uresha Rawihari

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Сборник ЛУЧШИХ Мелодий от которых мурашки по телу! Красивая музыка для души- Осень #Relaxing

Punchi Kale Api Sindu Kiyapu Hati Karaoke | Without Voice | Ashen Music Pro

Best Of Shelton Muthunamage Songs Collection | ශෙල්ටන් මුතුනමගේ | Best Sinhala Old Songs Collections

Dotha Pura Muthu - Bandula Wijeweera | දෝත පුරා මුතු - බන්දුල විජේවීර

Diya Kiduriya se Sagare Karaoke Live Music.දිය කිඳුරියසේ සාගරේ-කැරෝකේ Flashback සජීවී සංගීතයෙන්.

Музыка против стресса и усталости – тёплые мелодии, которые поднимут вам настроение!

Kula Gedarin Karaoke (Without Voice) කුල ගෙදරින් කැරෝකේ

Recreated sounds with Bass+++ Shelton Muthunamage live Songs Collection. ශෙල්ටන් මුතුනමගේ ගීත එකතුව.

Gamane Gim Niu Eda Karaoke (without voice) ගමනේ ගිම් නිවූ එදා

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]