Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

Автор: Tutorials by eLearningLK

Загружено: 2025-08-05

Просмотров: 2851

Описание:

✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/course/stock-mar...
📱 WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z...
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

📊 පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - Stock Market Basics in Sinhala 😍

🤔 කොටස් වෙළඳපොළේ ආයෝජනය ආරම්භ කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිද?
🤔 මුලින්ම ආයෝජනය කරනකොට අඩු අවදානමක් ගන්නේ කොහොමද?
🤔 පළමු ආයෝජනය තෝරාගන්නේ කොහොමද?
🤔 කොටස් ගැන දැනගන්න ඕනේ තොරතුරු මොනවාද?
🤔 නවකයෙකුට ලාභයක් ලබන්න ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්ද?
🤔 ආයෝජනය සුළු මුදලකින් ආරම්භ කරන්නේ කොහොමද?
🤔 ආයෝජනය කරද්දී බොහෝ දෙනා කරන වැරදි මොනවාද?
🤔 කොටස් වෙළඳපොළ ගැන සරලව ඉගෙන ගන්න හොඳම ක්‍රමය මොකක්ද?

✅ ඔයාටත් Stock Market ගැන මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, අපේ Stock Market Basics in Sinhala Online Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

📌 මේක ඉගෙනගන්න Stock Market සම්බන්ධව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ. Zero knowledge එකකින්ම ඔයාලට මෙතනින් ආරම්භ කරන්න පුළුවන්.

😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 50ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 7කට අධික ධාවන කාලයක් සහිතයි.

😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා

😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන්

😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 6ක් නැරඹීමට අවස්ථාව

😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව

⚠️ සියලුම ආයෝජන, අවදානමක් සමග ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාව හුදෙක් දැනුම ලබා දීම සදහා පමණක් වන අතර, ආයෝජකයෙක් ලෙස ඔබ මුහුණදෙන ලාභ හා පාඩු සදහා සම්පූර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතුය.

---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

WhatsApp Channel - https://www.whatsapp.com/channel/0029...
Website - https://elearning.lk/
YouTube -    / elearninglk  
Facebook Page -   / elearninglk  
Facebook Group -   / 2125291307796201  
Blog - https://elearning.lk/blog/
Instagram -   / elearning.lk  
Twitter -   / elearninglk  
LinkedIn -   / elearninglk  
TikTok -   / elearninglk  
Telegram - http://t.me/elearninglk

#StockMarket #Investing #FinanceEducation #TradingCourse #SmartInvesting #StockTrading #LearnToTrade #InvestmentBasics #FinancialFreedom #WealthBuilding #OnlineLearning #EquityMarket #PersonalFinance #TradingStrategy #MarketTrends #StockTips #InvestorMindset #TechnicalAnalysis #TradingEducation #eLearning

Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කොටස් වෙළඳපොළේ වැඩි ප්‍රතිලාභ ලාභාංශ ගෙවන සමාගම් | Piyum Vila | 21 - 02 - 2022 | SiyathaTV

කොටස් වෙළඳපොළේ වැඩි ප්‍රතිලාභ ලාභාංශ ගෙවන සමාගම් | Piyum Vila | 21 - 02 - 2022 | SiyathaTV

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2026-01-20

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2026-01-20

නීතිපති ජවුසම

නීතිපති ජවුසම

සුපිරි ලාභ ගන්න පුලුවන් සමාගම් හැමෝටම කලින් හඳුන ගන්න විදිහ මෙන්නඅයෝජනය කරලා දියුණු වෙන්න රහස්

සුපිරි ලාභ ගන්න පුලුවන් සමාගම් හැමෝටම කලින් හඳුන ගන්න විදිහ මෙන්නඅයෝජනය කරලා දියුණු වෙන්න රහස්

කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොටස් වෙළඳපොල - i)

කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොටස් වෙළඳපොල - i)

Уоррен Баффет: Если вы хотите разбогатеть, перестаньте покупать эти 5 вещей.

Уоррен Баффет: Если вы хотите разбогатеть, перестаньте покупать эти 5 вещей.

CSE.LK Website එක ගැන හැමදේම | How to Use CSE.LK Website

CSE.LK Website එක ගැන හැමදේම | How to Use CSE.LK Website

Lets Invest in CSE : Smart Investment Strategies for Beginners

Lets Invest in CSE : Smart Investment Strategies for Beginners

ලංකාවේ ලොකුම ඉදිකිරීම් භාණ්ඩ නිශ්පාදන ආයතනයක ආයෝජනය ක‍රන එක හොඳද?

ලංකාවේ ලොකුම ඉදිකිරීම් භාණ්ඩ නිශ්පාදන ආයතනයක ආයෝජනය ක‍රන එක හොඳද?

පොඩි Capital එකෙන් හොඳ Profolio එකක් හදන විදිහ I Build great stock Portfolio with small Capital CSE

පොඩි Capital එකෙන් හොඳ Profolio එකක් හදන විදිහ I Build great stock Portfolio with small Capital CSE

Stock Market Investing A to Z - කොටස් වෙළඳපොළ මුල සිට සරලව

Stock Market Investing A to Z - කොටස් වෙළඳපොළ මුල සිට සරලව

Stock Talk Episode 16 - JKH කොටස් හරහා ආයෝජන උපායමාර්ග

Stock Talk Episode 16 - JKH කොටස් හරහා ආයෝජන උපායමාර්ග

මේ වෙලාවේ මොලේ තියෙන ආයෝජකයො කොටස් වෙළෙඳපොළෙන් ගොඩ යන විදිහ

මේ වෙලාවේ මොලේ තියෙන ආයෝජකයො කොටස් වෙළෙඳපොළෙන් ගොඩ යන විදිහ

Financial Statements Analysis | මූල්‍ය වාර්තා විශ්ලේෂණය

Financial Statements Analysis | මූල්‍ය වාර්තා විශ්ලේෂණය

කොටස් වෙළෙඳපොළ වැඩිම ලාභාංශ ගෙවන සමාගම් ටික

කොටස් වෙළෙඳපොළ වැඩිම ලාභාංශ ගෙවන සමාගම් ටික

කළු වලාවේ රිදී ඉරක් හොයන කොටස් වෙළෙඳපොල ආයෝජකයන්ට..

කළු වලාවේ රිදී ඉරක් හොයන කොටස් වෙළෙඳපොල ආයෝජකයන්ට..

සල්ලි තියාගෙන ආයෝජනය කරන්න බලන් ඉන්න අයට සුපිරි මාසයක්!

සල්ලි තියාගෙන ආයෝජනය කරන්න බලන් ඉන්න අයට සුපිරි මාසයක්!

2026 අවුරුද්දේ ආයෝජනය කරන්න හොඳම ව්‍යාපාර මෙන්න

2026 අවුරුද්දේ ආයෝජනය කරන්න හොඳම ව්‍යාපාර මෙන්න

SaaS Development with AI: Batch 02 with Prasad Dissanayake

SaaS Development with AI: Batch 02 with Prasad Dissanayake

කොටස් වෙළඳපොළේ සල්ලි හොයන්න පටන් ගන්නෙ මෙහෙමයි ! How to Start Making Money in the Stock Market ?

කොටස් වෙළඳපොළේ සල්ලි හොයන්න පටන් ගන්නෙ මෙහෙමයි ! How to Start Making Money in the Stock Market ?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com