Introduction to Linux Operating System (සිංහලෙන්,සරලව)
Автор: Linux lk
Загружено: 2019-10-29
Просмотров: 182
Timestamps:
00:33 - මොකක්ද මේ operating system එකක් කියන්නෙ?
02:20 - මොකක්ද මේ linux operating system එක කියන්නෙ?
14:26 - මොකක්ද මේ open source software එකක් කියන්නෙ?
15:03 - closed source softwares(proprietary)
21:18 - open source softwares
29:30 - linux මොන වගේ වැඩ වලටද පාවිච්චි වෙන්නෙ?
30:35 - linux වල තියෙන අඩුපාඩු?
37:27 - ඔයාට linux පාවිච්චි කරන්න හේතු 10ක්
48:28 - linux ගැන කොහොමද ඉගෙන ගන්නෙ?
ඔයාලට linux සම්බන්ධව මොකක්හරි ගැටලුවක් තියෙනවනම් comment කරන්න එපා යාලුවනේ,
මේ facebook group එකට post එකක් දාන්න,ඔයාට ඉක්මනින්ම විදසදුමක් හොයාගන්න පුලුවන් වෙයි
Linux Users ශ්‍රී ලංකා - / 1090198801138224
linux වල ඉතිහාසය ගැන දැනගන්න ආස අය මේ video එක බලන්න -
techie cony(History of linux operating system) - • Linux: E02 (History of linux operating sys...
------- ඊලගට මං කරන්න හිතාගෙන ඉන්නෙ ---------
අපි කෝමද linux install කරගන්නෙ කියල
---------------------------------------------------------------------
#linuxSinhalaTutorial #linuxBasicsSinhalen
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: